HD Wallpaper Pack

Article by : -


මෙන්න සුපිරිම wallpaper සෙට් එකක්...!! 

මේ සෙට් එකේ wallpaper 135ක් තියෙනවා.. ඔක්කොම HD wallpaper.

මේ wallpaper සෙට් එකේ ඔක්කොම වගේ තියෙන්නේ PC GAMES වල wallpaper. 

හොයාගන්න අමාරු.. ගොඩක් ලස්සන wallpaper සෙට් එකක්..

යටින් තියෙන ඒවා වගේ පට්ටම පට්ට ඒවා තමා තියෙන්නේ..











කොහොමද..... පට්ටනේ.. මේ දැක්කේ 10ක් විතරයි... !!  තව 135ක් ම තියෙනවා.. ඒ ඔක්කොම පහතින්  Download කරගන්න..

මෙන්න බාගන්න.. 

https://drive.google.com/open?id=0BwhI62-PrRkVWmhlbHpjRUhvUWs&authuser=0


ඉක්මනට Download කරගෙන, හිතට ඇල්ලුවානම් comment එකකුත් දාගෙනම යන්න යාලුවනේ...!! ජය වේවා..!!


2comments: