Software Crack,Patch,Keygen Finder Free

Article by : -
Craagle


ඔන්න අදනම් දෙන්නේ ලේසියෙන් හොයා ගන්න බැරි භාණ්ඩයක්.. !! 

ගොඩක් යාලුවෝ එක එක Software කැලි අරගෙන එකේ Active කරගන්න බැරුව ඉන්නවා.. ඉන්ටෙර්නෙට් එකෙන් Crack එකක් , Key-gen එකක් හෙව්වට වැඩ කරන ඒවා හම්බෙන්නේ නෑ.. ගන්න ඒවා virus. එටකොට අපේ PC එකත් Slow වෙනවා.. 

ඉතින් ගොඩක් අය කරන්නේ අමාරුවෙන් ගත්ත ඒ software එක Uninstall කරන එක..!!  මේ ලෝක ප්‍රශ්නෙට තමා අපි අද විසදුම දෙන්නේ..


 මේක ගැන විස්තර කියනවානම් මේකේ නම Craagle. මේකෙන් කරන්නේ ඕනෑම Software එකක Crack එක හොයාගන්න පුළුවන්.

හ්ම්ම්ම්ම්ම්ම්ම්ම්....  Crack එකෙන් නවතින්නේ නැහැ.. 
Crack , Key-gen , Serial Number , Patch ඕනෑම එකක් මේකෙන් හොයා ගන්න පුළුවන්.

300KB තමා මුළු software එකේම ප්‍රමාණය.. 
ඉක්මනට බාගන්න පුළුවන්.. කරදයක් නැතුව ලේසියෙන් එහෙ මෙහෙ ගෙනියන්නත් පුළුවන්...

මේ තියෙන්නේ screenshot එකක්..

Craagle


අපිට ඕන software එකේ crack එකහරි Serial Number එකහරි හොයාගන්න ලේසියි..  

මුලින්ම කරන්න තියෙන්නේ අපිට ඕන software එකේ නම ගහල search කරන එක. ඊට පස්සේ අදාළ software එකට තියෙන crack , Serial Number ටික එයි.. මේවා එන්නේ zip file ෆෝමැට් එකෙන්.. ඊට පස්සේ තියෙන්නේ download කරගන්න එක තමයි ඔන්...

එහෙනම් ඉතින් ඉක්මනට බාගන්න...

https://docs.google.com/file/d/0BwhI62-PrRkVNS1CMG5kbndBSnc/edit
Password - lankahelper.blogspot.com
  

එහෙනම් අව්ලක් තිබ්බොත් යටින් කමෙන්ට් එකක් දාලා කියන්න යාලුවනේ.. " ඔබේ සැප මගේ සතුටයි!! "



17comments:

  1. PW is lankahelper.blogspot.com

    ReplyDelete
    Replies
    1. පාස් එක දාන්න අමතක උනා.. ඔයා දැම්ම නිසා එකත් දැක්කේ.. ස්තුතියි සහෝ..!!

      Delete
  2. team viewer ekata crack ekak na meke

    ReplyDelete
  3. Replies
    1. වයිරස් නැහැ බන්.. virus guard එකෙන් අල්ලනවා.. ඒ මේක keygen එකක් නිසා.. එක අව්ලක් නැහැ..

      Delete
  4. GTA V crack eka hoyala denna puluwanda..????

    ReplyDelete
  5. Replies
    1. naha.. virus kiyala awata virus naha.. don't worry!

      Delete
  6. Replies
    1. naha.. virus kiyala awata virus naha.. don't worry!

      Delete
  7. me link eka weda karanne ne brooo

    ReplyDelete