Shortcut Virus Remover Download

Article by : -


ඔන්න අදත් අපි අපේ යාලුවන්ට ගොඩක් වැදගත් වෙන software එකක් ගෙනාවා.. මේක පොඩිම පොඩි සොෆ්ට් කැල්ලක්...   මේ තමයි Shortcut Virus Remover එක...

පරිගණක use කරන ගොඩක් අයට තියෙන ප්‍රශ්නයක් තමයි Shortcut Virus එක... මේ Virus එක තියෙන එකකට pen එකක් ගැහුවොත් ඉතින් බඩුම තමයි... !! 

 Shortcut Virus එකත් නිකන් AIDS වගේ තමයි.. හැමතැනම බෝ වෙනවා.. නැති වෙන්නෙත්  නැහැ.. 

ඉතින් අපි අද දෙන Shortcut Virus Remover එකෙන් මේ Virus එක ඉක්මනට අයින් කර ගන්න පුළුවන්..
ඔයාලට කරන්න තියෙන්නේ pen එකට අපි දෙන .bat ෆයිල් එක කොපි කරලා ඩබල් ක්ලික් කරන්න විතරයි..!!

ඔන්න Download කර ගන්න එහෙනම්...


download here


ඔයාලට කරන්න තියෙන්නේ Download කරගත්ත file එක Virus එක තියෙන Partition එකට හරි Pen එකට හරි කොපි කරලා ඩබල් ක්ලික් කරන එක විතරයි. 

එහෙනම් අව්ලක් තිබ්බොත් යටින් කමෙන්ට් එකක් දාලා කියන්න යාලුවනේ.. " ඔබේ සැප මගේ සතුටයි!! " :පී 

1 comments: