Sherlock Holmes Ebooks

Article by : -


ගොඩක් අය කිවිවා ලින්ක් අවුල කියල.. මොනා කරන්නද ඉතින්.. !!
ආපහු පොස්ටි එක අප්ඩේටි කලා මචංලා...

මෙහෙමත් කටිටක්..
දැන් වෙන පොස්ටි දාන්න වෙලාවක් නැ.. මේ පොස්ට් එකේ වැඩ.. ලොල්..



ඉස්සරනම් අපි කවුරුත් පුස්ටකාල වලට යනවා.. පොත් කියවනවා.. දැනුම ලබා ගන්නවා... එත් දැන් අපිට එකට වෙලාවක් නැහැ...
ගොඩක් අයට පොතක් කියවපු කාලයක් මතක නැතුව ඇති...
ඉතින් අපි අපේ යාළුවන්ට අද පට්ටම පට්ට පොත් ටිකක් ගෙනාව.. මේ අපි කව්රුත් දන්නා අදුරන ෂර්ලොක් හෝම්ස් ගේ කතා සෙට් එක... 
මෙතන ෂර්ලොක් හෝම්ස් ගේ පොත් ඔක්කොම වගේ තියෙනවා ...


කලින් එකේ තිබිබ කතා ඔක්කොම තියෙනවා.
අපේ ෂර්ලොක් හොම්ස්ගේ කතා සෙට් එක..
දැන් කතා 23 ක් තියෙනවා.. ( අලුතෙන් 3ක් දැම්මා )

බාගෙන කියවන්න.. ගොඩක් වටිනවා මේක..





 සමුදුරේ සටන




ගින්දර සමග සෙල්ලම්




භිෂණයක්




බිහිසුනු නිමිනය




 භායානක මිනිහා




අභිරහස් දොස්තර




ඉන්දුනීල මානික්‍ය




ඔබෙන් සමුගනිමි


අන්තරාදායක අඩවියක




ප්‍රදිපාගාරයේ වික්‍රමය  ( Link w'll be Update Soon )




කලු ව්‍යාග්‍රයා




පුද්ගලිකයි රහසිගතයි




රතුවත හැදිකත 




ඩ්‍රැකියුලාට එරෙහිව  




ලේ සලකුන




දියමන්ති ඔටුන්න




ලෝහිත පරීක්ෂනය




මහ රැ ආ මාරයා




ආපසු එයි




මලගිය ඇත්තෝ සාක්කිදෙති




බැස්කවිල් ශාපය




සිව්රහස් සලකුණ 




අවසන් අබිරහස් පරික්ෂණය



මේවා සෙට් එක වෙන වෙනම පොස්ට් කරල තියෙනවට වඩා
තනි පොස්ටි එකක තිබ්බාම ඔයාලට බාගන්න පහසු නිසා තමයි
ඔක්කොම හොයලා එකට දැම්මේ.!!

ආහ්හ්... විශේෂයෙන් කියන්න ඕනේ මේ පොත්ටික හැදුවේ U-Edge කියල සිරා පොරක්... එයටත් ගොඩාක් තැන්ක්ස් වේවා..


මේවා කියවන්න අනිවාර්යෙන් Flash Player 10 or 11 ඔනේ..!!
එක මෙතනින් බාගන්න....
Download Flash Player New Version Here



මෙහි දැක්වෙන සියලුම පොත් වල අයිතිය හිමිකරු සතුවන බව කරුනාවෙන් සලකන්න!!  මෙම ග්‍රන්ථ සම්බන්දයෙන් කිසිදු වගකීමක් අප නොදරන අතර මෙහි ඇති සියලුම සබැදියන් අන්තර්ජාලයෙන් උපුටා ගන්නා ලදී.



ඔන්න කතා ටික දැම්ම....නිකන් ඉන්න ගමන් පොත් කියවන්න කැමැති අපේ කොල්ලෝ කෙල්ලන්ට තමා මේ පොත් ටික දුන්නේ...

ඔක්කොමල පොත් ටික බාගෙන කියවලා යාලුවන්ටත් කියවන්න SHARE කරන්න...
 


105comments:

  1. good work dr.thanks & all the best.

    ReplyDelete
    Replies
    1. මචං මේක හොඳ වැඩක් නෙවෙයි. උඹට පුලුවන්නම් කතෘලත් එක්ක කතා කරල එයාලටත් පොඩි ගානක් යන විදියට. අඩු ගානකට PDF විකුනපං. මමත් ලියන එකෙක් හින්ද මම දන්නව පොතක් එලියට දන්න කන කට්ට, යන වියදම. අන්තිමට publisher අපිට ගෙවන්නෙ 10% (පොත රු: 250 නම් රු:25). මම මගෙ පලවෙනි CD එක කලේ අතේ තියෙන හැම සතේම දාල ඒත් මාසයක් යනකොට ඒකෙ හොර කොපි පිටකොටුවෙ විකුණනවා. පුදුම වේදනාවක් ඒ දවස්වල අපි වින්දා. මිනිස්සුන්ට ඒවිදියෙ වේදනාවක් දෙන එක සුදුසුද කියල ඔයාම හිතල බලන්න.

      Delete
  2. 2013,2014 apu aluth poth 3na danna puluwannam godak watinawa
    1.Egypthu Shaapaya
    2.Hadisi Anathura
    3.Adbutha Aganthukaya

    ReplyDelete
    Replies
    1. මම හොයලා දාන්නම් සහෝ..

      Delete
    2. wede niyamai machan .....great,,thank u me poth dammata.

      Delete
    3. Mewa wada karan na bn.download den na

      Delete
  3. Oyata pin.mata godak satutui.satutin pirunu jeewithayak labewa.

    ReplyDelete
  4. ela Thanks a lot machan.mewa pfd da ?

    ReplyDelete
    Replies
    1. ස්තුතියි මචන්! නැහැ ෆ්ලෑෂ් ප්ලයෙර් එකෙන් බලන්න ඕනේ..

      Delete
    2. Download wenne ne bn? Wena widiyak nedda bn me tika ganna puluwan?

      Delete
  5. Godaaaak thanx.. meka nm niyama wedak.. puluwan nm russion translations danna. Ewa hugak aya kyawai aniwaryen..:-):-):-):-)

    ReplyDelete
  6. Supiri wadak ban.thnkz machn.
    link 3k (lea salakuna,oben samuganimi,pudgalikai rahasigathai) awl wage bn.plwn a tika blanna.
    Elaz.godak pin machn.

    ReplyDelete
  7. Great work, please upload old sinhala novels which are written by Martin Wickramasinghe, W A Silva, Kumarathunga munida, etc..

    ReplyDelete
  8. Thanks a lot.draculata erehiwa kiyana poth download karaganna ba ne.............

    ReplyDelete
  9. Mewa phone eke adoby reader eken balanna puluwanda?

    ReplyDelete
  10. mewage pdf daana puluwn nam loku pinak....mewa ipad eke balanna wediak na neda? theyanawa nam poddak kianawada?

    ReplyDelete
  11. කොහොමද මචං මේ ටික බා ගන්නේ...

    ReplyDelete
  12. aiye meke oben samuganimi potha wada na.metacafe aken copyright awl tiyana awa block karanawada kohedo

    ReplyDelete
  13. මචං oliver twist ලින්ක් එක වැඩ නෑ..........අනිත් ඒවානම් සුපිරි...........

    ReplyDelete
    Replies
    1. ස්තූතියි..!! | Try Again Brow!

      Delete
  14. ai ban me eka lonk ekak wath weda karanne nane.. not found kiyala enne

    ReplyDelete
  15. මචන් ලින්ක් වැඩ නැ බන්. :( :(

    ReplyDelete
  16. අඩේ සහෝ ලින්ක් වැඩ නැ බන්!හදපන්කෝ ඕක තව අසික්කිත කතා කට්ටියගෙන් අහන්නේ නැතුව!

    ReplyDelete
  17. වැඩ නැ සහෝ.... link ගොඩක් අවුල් ඒවා තියෙනවා... වැඩ කරන ඒවත් තියෙනවා..... thanks & අනිත් ඒවා හදන්න බ්‍රෝ.....

    ReplyDelete
  18. machan me wage wadak karapu aka nam ele uba nam ela kollek ath me link wada na bn

    ReplyDelete
  19. link වැඩ නැතෝ.................

    ReplyDelete
  20. drive එකෙන් delete කරලද?

    ReplyDelete
  21. ලින්ක් වැඩ නෑ බං

    ReplyDelete
  22. ලින්ක් වැඩ නෑ බං

    ReplyDelete
  23. great effort machoo but links weda na machan ...

    ReplyDelete
  24. Replies
    1. ලගදිම අාපසු ලින්ක් ටික දානවා..

      Delete
  25. Replies
    1. ලගදිම අාපසු ලින්ක් ටික දානවා..

      Delete
  26. බාන්න බෑෝ

    ReplyDelete
    Replies
    1. ලගදිම අාපසු ලින්ක් ටික දානවා..

      Delete
  27. පොතක් බලන්න හැදුවා මදැයි
    ලින්ක් වැඩ නෑ බං

    ReplyDelete
  28. Why me sherlock homes poth ekakwath download karanna bari...
    Help me!

    ReplyDelete
  29. ලින්ක් වැඩ නැතෝ

    ReplyDelete
  30. Link wada na thamai kolloo

    ReplyDelete
  31. shit mn page eka dakka gaman godak sathutu una..eth ekak wath download karanna ba..ane ayeth download karaganna kramayak kiyannako..plss...mn mokak hari hoyanna giyama ekata mokak hari wenawane..eka mage awasanawa wennathi..

    ReplyDelete
  32. link weda na bn.... update karahanko

    ReplyDelete
  33. Link wada karanne na .. boru daaaaanna epa

    ReplyDelete
  34. Replies
    1. ලගදිම අාපසු ලින්ක් ටික දානවා..

      Delete
  35. link wada ne bn aye dako����

    ReplyDelete
  36. 404not found kiyanawa download karanna enne na.direct link ekak danna barida

    ReplyDelete
  37. Replies
    1. ලගදිම අාපසු ලින්ක් ටික දානවා..

      Delete
  38. Replies
    1. ලගදිම අාපසු ලින්ක් ටික දානවා..

      Delete
  39. anee me tika aapahu diipan raththarane.... ubata pin...

    ReplyDelete
  40. Plz mcho ikamanta hadahan ,pdf 2k dwnld krla ilaga sathiye enkata aya dwnld denne na, aparade ekaparama okkoma gannna thibune. ����������

    ReplyDelete
  41. Add eka skip kalata passe meloo deyak enne na

    ReplyDelete
  42. Machang.. overseas inna apita me wage deyak loku udawwak. Eth PDF danna puluwannan godak hodai.. dannawa eka karadarai kiyala. Eth puluwan nan loku a deyak.. api dawasema use karanne phone witharai. Laptop allanna welawak na. Please machang. Thank you. Ubage kapaweema wenuwen sada jaya..

    ReplyDelete
    Replies
    1. Ow ne bn kalekin pothak banne link awul

      Delete
  43. bolg ekata aluthin post danne naddooo

    ReplyDelete
  44. Ay flash player support krnne naththe?

    ReplyDelete
  45. Ane ayye me link wada karannane

    ReplyDelete
  46. ane aiye me tika pdf dannako.plz .anyth tika kiyewwa.me tika kiyawa ganna baruwa inne..

    ReplyDelete
  47. Egyptusapaya pdf eke onada?

    ReplyDelete