Recent Posts Slider Widget For Blogger Blogs

Article by : -


ඔන්න ඉතින් අද ගෙනාපු පොස්ට් එකනම්ගොඩක්ම වැදගත් වෙන්නේ අපේ බ්ලොග් කරන යාලුවන්ට..!!

ඉතින් අද අපි මේ දෙන්නේ  Recent Posts Slider Widget එකක්..  

ටිකක් විස්තර කලොත් ඔයාලගේබ්ලොග් එකේ අන්තිමට දාපු පොස්ට් Slider වේවි තියෙන widget එකක්.. පට්ටනේ ඉතින්...

මේක දා ගන්න අමාරු නැහැ.. පොඩි widget එකක්..!!

මුලින්ම බ්ලොග් එකේ Layout එකට ගිහින්, Add a Gadget කියන එක ක්ලික් කරන්න..

ඊට පස්සේ එකේ  Add HTML/JavaScript කියන එකට ගිහින් අපි යටින්දෙන Code එක දාන්න..


මෙන්න Code එක,
 




ඊට පස්සේ  url: "YOUR_BLOG_URL" කියන තැන
YOUR_BLOG_URL එකට ඔයාලගේ බ්ලොග් එකේ url එක දාන්න..

දැන් Save කරලා ඔයාලා කැමති තැනකින් Widget එක දාන්න...

ඔන්න වැඩේ හරි.. ඔයාලත් කරලම බලන්නකෝ... තමන්ගේ බ්ලොග් එකට මේ ලස්සන widget එක දාගත්ත අපේ යාලුවෝ යටින් Comment එකකුත් දාගෙනම  යන්න..!!

3comments:

  1. salli denawada...... mage website eka add karannam

    ReplyDelete
    Replies
    1. මොන සල්ලිද ??? තේරෙන්න කියන්න.. :o

      Delete
  2. ela wadak
    http://filmsdirectcc.blogspot.com/#

    ReplyDelete