Aluth.com එකේ Template එක නොමිලේ

Article by : -


ඔන්න අපි අද දෙනවා ගොඩක් අය හොයන බඩ්ඩක්.. මේක තමාඅපි කව්රුත් දන්න Aluth.com එකේ Template එක.. 

Aluth.com එකනම් ඉතින් කව්රුත් දන්නවනේ.. :පී  ගොඩක් යාලුවෝ මගෙන් මේකේ template එක ඉල්ලුවා.. ඒ නිසා මම හිතුවා අද ඒ template එක දෙන්න..

ඔන්න එහෙනම් download කර ගන්න..
 

https://docs.google.com/file/d/0BwhI62-PrRkVTUVOQWdCSlRKX28/edit

download කරගෙන ඔයාලත් උත්සහා කරලා බලන්න.. Aluth.com එකේ ටෙම්පුව එකටත් වැඩ හොදට එඩිට් කර ගන්න පුළුවන් අය ප්‍රයෝජනයක් ගන්න..

හොර වැඩ නම් කරන්න එපා ඔන්.. දැන් ගොඩක් ඉන්නවනේ හොරු... !!

ඒ නිසා තනියම දෙයක් කරන්න බලන්න.. ජය වේවා..!!


7comments:

  1. thanks....

    my blog---- http://esinhala95.blogspot.com

    ReplyDelete
  2. MEKA GANDA DENNA AINKARALALU PLC LIK EKA DENDAKOOOO

    ReplyDelete
  3. oya link eka wada naha methanin yanna - http://www.deluxetemplates.net/2011/06/tinyweb-business-blogger.html/demo/

    ReplyDelete
  4. my sinhala blog
    Aluthsofthome.blogspot.com

    ReplyDelete