200+ Tv Series Folder Icon Pack

Article by : -
 

අයියෝ ඔන්න අදනම් මම දෙන්නේ අපේ Tv Series බලන යාලුවන්ට ඕන කියන දෙයක්...!!

http://lankahelper.blogspot.com/

දැන් ලංකාවෙත් ගොඩක් අය පිටරට Tv Series බලන්න පටන් අරන්... එකෙන්ම කිවොත් Tv Series එකක් බලන්න ගත්තාම එකට ඇබ්බැහි වෙනවා..  මාත් ඉතින් එඅ වගේ පොරක් තමයි.. 

පහුගිය දවස්ටිකේ අපේ යාළුවො ටිකක් මගෙන් පොඩි උදව්වක් ඉල්ලුවා.. ඒ තමා Tv Series Icon ටිකක්... 

Tv Series Icon ගැන කියනවානම් අපිට පුළුවන් මේ Icon අපේ Folder වලට දාලා ලස්සන කර ගන්න...  යටින් මම එඅ වගේ හදපු ටිකක් දාන්නම්කෝ...!!


http://lankahelper.blogspot.com/

මෙන්න මේ වගේ තමා Icon තියෙන්නේ.. ඉතින් ඔයාලත් කැමති ඇතිනේ ඔයාලගේ Pc එකේ Icon මේ වගේ හදාගන්න...

මම ඔයාලට Tv Series Icon 200 කට වැඩියෙන් දෙනවා... මේ ඔක්කම Icon Zip කරලා තියෙන්නේ... Download කරගෙන Unzip කරලා ඔයාලට කැමති විදියට මේ Icon ටික Folder වලට add කරන්න..

ඔන්න බාගන්න..
https://docs.google.com/file/d/0BwhI62-PrRkVQlJTNWZXYUZXcVU/edit
Zip File එකේ Password එක lankahelper.blogspot.com


Zip එකේ සයිස් එක 32MBයි..  ඉක්මනට Download කරගන්න...  ම්ම්ම්ම්ම්ම්ම්ම්.....
 

දැන් Download කර ගත්තට මේවා Folder වලට add කරන්න දන්නේ නැටි යාළුවන්ට තමා මේ ටික..


Folder වලට Icon දාන හැටි

මුලින්ම Icon එක ඔයාලට එක දන්නා ඕන Folder එකට Copy කරන්න ඕනේ... 

http://lankahelper.blogspot.com/

මෙන්න මේ වගේ.. අපි මේකේ ටෙෂ්ත කියන folder එකට 24 Tv Series එකේ Icon එක add කරන්න යන්නේ..

ඊට පස්සේ folder එක උඩ රයිට් ක්ලික් කරලා Properties යන්න... 

http://lankahelper.blogspot.com/

එකේ Customize කියන Tab එකට ගිහින් යටම තියෙන Change icon කියන එක බලන්න.. ඕකෙන් තමා අපි අලුත් icon එක දාගන්නේ...

http://lankahelper.blogspot.com/


දැන් Icon එක තියෙන තැන තෝරලා එක Add කරගන්න... දැන් වැඩේ හරි..  

http://lankahelper.blogspot.com/ 
වැඩේ හරියටකළා නම් අන්තිමේ මෙන්නමේ වගේ Floder එකට Icon එක Add වෙලා තියෙයි...


ඔන්න මම අද අපේ යාළුවන්ට පට්ටම Tv Series Icon Set එකක්ම දීල, ඒවා add කරන්න දන්නේ නැති අයට add කරන්නත් කියල දුන්නා...

http://lankahelper.blogspot.com/
 මෙන්න මගේ Tv_Series සෙට් එක..කොහොමද Collection එක..!!   Bla.. Bla.

එහෙනම් අව්ලක් තිබ්බොත් යටින් කමෙන්ට් එකක් දාලා කියන්න යාලුවනේ.. " ඔබේ සැප මගේ සතුටයි!! " :පී 
 

2comments: