Popular Sinhala Ebooks Part 4 (PDF)

Article by : -




ගොඩක් යාලුවනේගේ ඉල්ලීම නිසාම ඔන්න මම ගොඩ කාලෙකින් තවත් සිංහල කතා පොත් ටිකක් අරගෙන ආවා.. 
මේ ටික නම් කලින් ටිකට වඩා සුපිරි...  මේ මම දෙන සිංහල PDF පොත් ටිකේ 4 වෙනි සෙට් එක.

මම කලින් අපේ යාලුවන්ට දුන්න පොත් කියවපු යාලුටවෝ ගොඩක් මගෙන් ඉල්ලුවා ආපහු පොත් සෙට් එකක් දාන්න කියල.... 
එකයි මම 3වෙනි පාරටත් පොත් ටිකක් දෙන්න හිතුවේ..!!

මම කිලින් දුන්න පොත් 12 කියවපු නැති යාලුවො එක මෙතනින් බාගන්න.....




ආහ්.. කියන්න අමතක උනානේ මම තව පොත් සෙටි දීලා තියෙනවා.. ඒවා බලපු නැති අය මෙතනින් බලන්න...



කලින් දාපුවා බලපු නැති අය උඩින් දාපු ලින්ක් වලින් ඒවත් බලන්න... 

එහෙනම් අද මම දෙන්නේත් සිංහල කතා ටිකක්.... මේවා කියෙන්නේ PDF ෆොමැටි එකෙන්..

මේ කතා ඔනම කම්පුයුටර් එකක , ෆොන් එකක ( Android ) , ටැබි එකක දාගෙන කියවන්න පුලුවන්...

ඉතින් අදත් වෙනදා වගේම කතා 6ක් දෙනවා...
බලන්නකෝ මොනවද කියලා..



රොබින්සන් කෘසෝ 
ග්‍රේලින් නිධානය
ආමෙන් දෙවියාගේ දියණිය 
ගග අද්දර 
ගැහැණු ළමයි 
හුදකලා සටන 


එහෙනම් කට්ටියම බාගෙන කියවන්න..






















<<< එහෙනම් මේක බාගෙන යද්දි කමේන්ට් එකකුත් දාගෙන යන්න.. >>>

මෙහි දැක්වෙන සියලුම පොත් වල අයිතිය හිමිකරු සතුවන බව කරුනාවෙන් සලකන්න!!  මෙම ග්‍රන්ථ සම්බන්දයෙන් කිසිදු වගකීමක් අප නොදරන අතර මෙහි ඇති සියලුම සබැදියන් අන්තර්ජාලයෙන් උපුටා ගන්නා ලදී..

26comments:

  1. Pan pasiduwange poth set ekath hoyala danawadaa

    ReplyDelete
    Replies
    1. මම ඒ පොත් ටික හොයලා දාන්නම් සහෝ...

      Delete
  2. බොහොමත්ම ස්තූතියි සහෝ!
    ඔයාට පුලුවන් ද කේ.ජි. කරුණාතිලක මහත්තය පරිවර්තනය කෙරුව ටාසන් සීරිස් 1, මොන්ත ක්‍රිස්ටෝ සිටුවරයගේ පොත් 6යි දෙන්න. ස්තූතියි. ඔබට ජය!

    ReplyDelete
  3. මාර පොත් ටික මචං

    ReplyDelete
  4. පින් ළමය....මල් සමනලියෝ ... දිරිදැරියෝ .(hema chandrika liyanage). if u can please upload these books.thanks

    ReplyDelete
  5. බොහොම ස්තුතියි යලුවේ නොමිලේ කරන අමිල සේවයට....

    ReplyDelete
  6. mcn russian translations ehma tyenwanm dahn...ele ela

    ReplyDelete
  7. Good job macho
    Puluwannam tarzan poth set eka daapanko loku udawwak

    ReplyDelete
  8. This comment has been removed by the author.

    ReplyDelete
  9. Thank you bro harry potter path set ekath lagadima danna.bay jayama wewa

    ReplyDelete
  10. බොහොම හොඳයි සහෝ....ඇගතා ක්‍රිස්ටි ගේ පොයිරොට් රහස් පරීක්ෂක කතා ටිකකුත් බලමුද?

    ReplyDelete
  11. අමෙන් දෙවියාගේ දියණිය file එක ගත්තට වැඩ කරන්නෙ නෑ නෙ??

    ReplyDelete