Avira AntiVirus Security Pro 2014 ( License till 2020 )

Article by : -
2020 වෙනකන්ම Avira AntiVirus එක නොමිලේ


ඔන්න අපි අද ඔයාලට දෙනවා අලුත්ම අලුත් , පට්ටම පට්ට වයිරස් ගාර්ඩ් එකක්... අලුත් කිව්වට චුට්ටක් පරණයි... 
මේක තමයි Avira AntiVirus එක.. අපි දෙන්නේ මේකේ Pro වර්ෂන් එක.. 

නිකන් නෙවෙයි 2020 වෙනකන්ම පාවිච්චි කරන්න පුළුවන් වෙන්න තමයි දෙන්නේ..  පට්ට නේද.. !!


ඔයාලට මේ Avira AntiVirus එක දා ගන්න නම් පහතින් තියෙන System Requirements ඕනේ..


Operating Systems:

Windows 8.1 (32-bit or 64-bit)
Windows 8 (32-bit or 64-bit)
Windows 7 (32-bit or 64-bit)
Windows XP SP3 (32-bit)
Windows XP SP2 (64-bit)

Processor:

Pentium 4 or later
1GHz minimum

Browser:

Internet Explorer 8 or later

Memory:

Min. 1024 MB RAM (Windows 7 or 8)
Min. 768 MB RAM (Windows XP)

Hard Disk:

800 MB available disk space (additional temporary and quarantine space needed)




ඔයාලගෙත් තියෙන්නේ මේ ජාතියේ පරිගණකයක් නම් slow වෙන්නේ නැතුව Avira AntiVirus එක use කරන්න පුළුවන්....



 Screenshot එකක්


මුලින්ම මෙතනින් Avira AntiVirus එකේ Setup එක Download කරගන්න..




දැන් යටින් License File එක Download කර ගන්න...




ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම් ......... ඔන්න ඕන කරන දේවල් ටික නම් දුන්නා.. 
 දැන් කියන්න යන්නේ මේක ගෙන License File එක හරියට දාගන්න හැටි... 


1. මුලින්ම vira Antivirus Security Pro 2014 Setup එක open කර ගන්න.

2. ඊට පස්සේ Custom Installation කියන එක තෝරලා Next කරන්න.

3. දැන් Mail Protection එකයි  Web Protection එකයි unchek කරලා Next කරන්න.

4. License File එක තෝරලා  ok කරන්න. ( මතක් කරලා Internet Disconect කරන්න.. )


ඔන්න අපි Avira AntiVirus Security Pro එක Install කරගෙන License Fileඑකත් add කර ගත්තා... 

ඉතින් ඔයාලට මේක කරද්දී අව්ලක් ගියොත් එහෙම යටින් comment එකක් දාල අහන්න යාලුවනේ..


6comments:

  1. එන්න එකතු වෙන්න එකතුව.org සමග http://ekathuwa.org/ අලුත් විදිහට ලෝකය දකින..අලුත් දේවල් කරන්න සිහින දකින.. ඔබ වෙනුවෙන්ම නිර්මානය කල..ඔබගේම ෆොරමය.. එකතුව.org...ඉතින් දැන්ම එකතු වෙන්න..එකතුවත් එක්ක..

    ReplyDelete
  2. machan mata key 2ka dounload karanna bahane. puwannam ewanna. loku udauwak

    ReplyDelete