ගේමක් නැතුව මාසෙකට 56$ ක් හොයන හැටි

Article by : -



PTCircle වලින් මුදල් උපයන්න

PTCircle කියන්නෙ Ad click කරලා මුදල් හොයන්න පුළුවන් site එකක්. මේකෙදි ඔයාලට මුල ඉදලම දවසකට  $1 කට වඩා හොයන්න පුළුවන්. 
පහල රුපයෙන් ඔයාලට මුදල් ලැබෙන්නේ කොහොමද කියල දල අදහසක් ගන්න පුළුවන්.



මේකේ මම රතු පාටින් පෙන්වල තියෙන්නේ ඔයාලගේ click වලට ලැබෙන මුදල්. මේකේ ඔයාලට දිනකට උපරිම වශයෙන් Ad 15ක් හම්බවෙනවා. 

හැබැයි මේකේ හැටියට එක Ad එකකට ගෙවන උපරිම මුදල $0.007. ඒ කියන්නෙ හැම Ad එකකටම $0.07ක් ගෙවනවා කියල නෙමෙයි.

පහල ෆොටෝස් එකClick කරලා Register වෙන්න.



එහෙනම් අපි බලමු ඔයාලට හරිම විදියට කීයක් හොයන්න පුලුවන්ද කියල.


දවසකට $0.07 Ad * 5 = $0.35
දවසකට $0.0525 Ad * 4 = $0.21
දවසකට $0.0350 Ad * 4 = $0.14
දවසකට $0.0175 Ad * 2 = $0.035
දවසට Ad 15 = $0.735


(මෙලෙස මුදල් ලබාගැනීමට ඔබට දවසකට ලැබෙන Ad 15 දෙපාරකට නැරබිය යුතුය. උදාහරණයක් වශයෙන් එක සැරයකට Ad 8 කුත් අනිත් සැරේ Ad 7 කුත් ලෙසය. එවිට ඔබට වැඩි වටිනාකමකින් යුත් Ad කීපයක් නැවත ලැබේ)

ඒවගේම ඔබට BuxBonus මගින් දැනට දවසකට $0.5ක් ඉතා පහසුවෙන් හොයන්න පුළුවන්.

එවිට දවසකට මුළු මුදල
දවසට Ad 15 = $0.735
BuxBonus = $0.5
මුළු මුදල = $1.235


තව එක දෙයක් කියන්න ඕනා. ඔයාල click කරන Ad එකකට $0.007 හම්බවෙන්න ඔයාල membership එක Hydrogen member කෙනෙක් විදියට Upgrade කරන්න ඕනා. 


එකට මාසෙකට $6 ක් යනවා. මම කියන්නෙ ඔයාල එකට
දැම්මම Upgrade වෙන එක හොදයි. මොකද එයාලගේ offer එකක් තියෙනවා. එකෙන් ඔයාල Upgrade කරන්න යොදන මුළු මුදලම අපිට ආපහු දෙනවා .

එකෙන් ඔයාලට  Referral කුලියට ගන්න පුළුවන්.





ඔයාලට Rented Referrals 50 හිටියොත් එයාලගෙන් මාසෙකට $24 ක් වගේ හොයන්න පුළුවන්.

ඒ වගේම් ඔයාල Direct Referrals හොයාගන්නත් try එකක් දෙන්න. ඔයාලට Direct Referrals 10ක් හිටියොත් $10ක්වත් හොයාගන්න පුළුවන්


දැන් බලමු මාසෙක ආදායම ගැන දල අදහසක්.


ඔයාලගේ click වලට මුදල = $22.0

RReferrals ගෙන් ලැබෙන මුදල් = $24
DReferrals ගෙන් ලැබෙන මුදල් = $10
මුළු මුදල = $56

ඒවගේම BuxBonus වලින් ලැබෙන මුදල් වලින් ඔයාලට මාසෙකට RReferrals 15ක් ගන්න පුළුවන්. Upgrade  කරන්න යන $6න් තව Referrals 6ක් ගන්න පුළුවන්. 

ඔතකොට මුල් මාසෙට නිකන්ම Referrals 21ක්.
ඊට පස්සේ එන ආදායමෙන් තව Referrals ගන්න පුළුවන්.

වැඩේ ගොඩ
 

මේ ආරම්බය විතරයි. පස්සේ ඔයාලට තවත් membership එකකට Upgrade වෙලා තව හොයන්න පුලුවන්

කැමති අය මේ link එකෙන් Register වෙන්න

ඔයාල ලොග් වෙනකොට පහත තියෙන ආකාරයට ලොග් වෙන්න 
 



එහෙනම් කරලම බලන්න.

මේක 100000% ෂුවර් ලංකාවේ කොල්ලන්ගේ පුෆ් ඕන තරම් තියෙනවා.



4comments:

  1. I'll try this! tnx :)

    ReplyDelete
    Replies
    1. හරි සහෝ.. ගොඩක් ස්තුතියි කොමෙන්ටුවට.. !!

      Delete
  2. kollo wade hodai ela digatama yan....www.siyaldanuma.blogspot.com okath balanna

    ReplyDelete