How to Activate Windows 7 (Make Genuine) Easy Way

Article by : -



අදනම් මම එන්නේ ගොඩ කාලෙකට පස්සේ... මේ දවස් වල ටිකක් වැඩ වැඩියි.. ඉතින් මම අද අපේ යාලුවන්ට වැදගත් Trick එකක් කියල දෙනවා..

ලොකේ දැනට තියෙන ජනප්‍රියම මෙහෙයුම් පද්ධතිය තමා Windows කියන්නේ... 
මේ Windows මෙහෙයුම් පද්ධති වලින් ජනප්‍රියම එක තමා Windows XP. ලොකේ වැඩියෙන්ම පාවිච්චි කරන්නේ XP. එත් දැන් Microsoft සමාගම XP වලට Update දෙන එක නවත්තල තියෙන්නේ.. ඉතින් දැන් ගොඩක් අය පාවිච්චි කරන්නේ Windows 7. 
මේක දැනට ජනප්‍රිය වෙමින් පවතින මෙහෙයුම් පද්ධතියක් කියල කිව්වොත් හරි..
අද මම කතා කරන්නේ මේ Windows 7 ගැන..

ගොඩක් අය Windows 7 දැම්මට පාවිච්චි කරන්නේ හොරට ඇක්ටිව් කරපු කොපියක්...
අපි විතරක් නෙවෙයි ලොකේ බාගයක්ම පාවිච්චි කරන්නේ කොපි තමා..

ඉතින් මේ හොර Windows 7 කොපි ඇක්ටිව් කරන්නේ කොහොමද ඇහුවොත් ගොඩක් අය කියන්නේ Activator එකක් පාවිච්චි කරල ඇක්ටිව් කරනවා කියල...  
එත් ගොඩක් අය මේකේ තියන අවධානම දන්නේ නෑ..  ගොඩක් Activator එක්ක Virus , Maleware එනවා. මෙකෙන් වෙන්නේ අපේ පරිගණකයට හානි වෙන එක තමයි.. තව ගොඩක් ඒවා වයිරස් ගාර්ඩ් එකෙන් බ්ලොක් කරනවා..
ඉතින් මම අද මේ ඔක්කොම කරදර නැති කරල ලෙසියෙන්ම Windows 7 ඇක්ටිව් කර ගන්න හැටි කියල දෙන්නයි හදන්නේ... අපි මේක කරන්නේ Command Prompt එක පාවිච්චි කරල..

එහෙනම් දැන් වැඩේට බහිමු... !!

මුලින්ම ඔයාලගේ Windows 7 පද්ධතිය ඇක්ටිව් කරලද නැද්ද කියල බලන්න.. ඒක බලන්නේ My Computer එක උඩ Right Click කරල  Properties ක්ලික් කරන්න...


අපේ Windows 7 මෙහෙයුම් පද්ධතිය හොර කොපියක් කියල Microsoft එකට මාට්ටු වෙලානම් පල්ලෙහා විදිහට Desktop එකේ යටින් මැසේජ් එකක් පෙනවා.. 
( ගොඩක් අය Windows Update කරන්න ගිහින් මේක කරගන්නවා )


 දැන් මම කරන විදිහට කරල ඇක්ටිව් කරපු නැති Windows 7 කොපි ගේමක් නැතුව ඇක්ටිව් කරගන්න... හොර කොපි කියල අල්ලපු Windows 7 මෙහෙයුම් පද්ධති ආපහු ඇක්ට්ව් කරගන්න පුලුවන්..



දැන් මුලින්ම Start Menu එකට ගිහින් Command Prompt එක ඔපන් කරගන්න.. ( Run > Type cmd ) 


ඊටපස්සේ  උඩ තියෙන පින්තුරේ විදියට Command Prompt එකේ SLMGR -REARM කියල Type කරල එන්ටර් කරන්න..   

දැන් ටික වෙලාවකින් ඔයාලගේ PC එක Restart කරන්න කියල පල්ලෙහා වගේ මැසේජ් එකක් එයි...



දැන් ඔයාලගේ PC එක Restart කලාට පස්සේ ඔක්කොම වැඩ ටික හරි..  Windows 7 හොර කොපිය කිසි කරදරයක් නැකුව ඇක්ටිව් වෙලා ඇති..




ඔන්න ඔයාලට පේනවනේ Windows බබා වගේ ඇක්ටිව් වෙලා තියෙන ලස්සන.. !!!

මෙහෙම අක්ටිව් කරල  Windows 7 Update කරන්නනම් යන්න එපා..  මතක් කරල Control Panal ගිහින් Update Off කරන්න..

එහෙනම් අපේ යාලුවන්ට මේ ගැන ප්‍රශ්ණ එහෙම කියෙනවානම් යටින් කමෙන්ට් එකක් දාලා අහන්න... 

 

4comments:

  1. ආ බං මගේ එක හරි ගියේ නෑනේ, එරර් මැසේජ් එකක් එනවනේ :(

    ReplyDelete
    Replies
    1. එහෙම වෙන්න විදිහක් නැහැ බං.. ආපහු කරල බලහං...

      Delete
  2. not working macho...

    ReplyDelete
    Replies
    1. CMD එක Run as Administrator දෙන්න.. එහෙම කරලා මම කියපු විදියට කරන්න.. එතකොට හරියයි..

      Delete