Popular Sinhala Ebooks Part 3 (PDF)

Article by : -
Sinhala Ebooks


ඔන්න මම අද තවත් සිංහල කතා පොත් ටිකක් අරගෙන ආවා.. මේ ටික නම් කලින් ටිකට වඩා සුපිරි...  මේ මම දෙන සිංහල PDF පොත් ටිකේ 3 වෙනි සෙට් එක.

මම කලින් අපේ යාලුවන්ට දුන්න පොත් කියවපු යාලුටවෝ ගොඩක් මගෙන් ඉල්ලුවා ආපහු පොත් සෙට් එකක් දාන්න කියල.... 
එකයි මම 3වෙනි පාරටත් පොත් ටිකක් දෙන්න හිතුවේ..!!

මම කිලින් දුන්න පොත් 12 කියවපු නැති යාලුවො එක මෙතනින් බාගන්න.....



Popular Sinhala Ebooks Part 2 (PDF)


ආහ්.. කියන්න අමතක උනානේ මම තව පොත් සෙටි දීලා තියෙනවා.. ඒවා බලපු නැති අය මෙතනින් බලන්න...


ජනප්‍රිය විද්‍යාප්‍රබන්ධ හයක් නොම්ලේ


කලින් දාපුවා බලපු නැති අය උඩින් දාපු ලින්ක් වලින් ඒවත් බලන්න... 

එහෙනම් අද මම දෙන්නේත් සිංහල කතා ටිකක්.... මේවා කියෙන්නේ PDF ෆොමැටි එකෙන්..

මේ කතා ඔනම කම්පුයුටර් එකක , ෆොන් එකක ( Android ) , ටැබි එකක දාගෙන කියවන්න පුලුවන්...

ඉතින් අදත් වෙනදා වගේම කතා 6ක් දෙනවා...
බලන්නකෝ මොනවද කියලා..


ඇත්දළ දරුවා

මරණාසන්න අද්දැකීමක්
මණි මේඛලා
ඔෂීන්
ටාර්සන් සහ දිවි මිනිස්සු
මිනී කන දිවියා

 එහෙනම් කට්ටියම බාගෙන කියවන්න..





Sinhala Ebooks




Sinhala Ebooks

DOWNLOAD NOW 



Sinhala Ebooks

DOWNLOAD NOW



Sinhala Ebooks

DOWNLOAD NOW 



Sinhala Ebooks

DOWNLOAD NOW



Sinhala Ebooks

DOWNLOAD NOW



<<< එහෙනම් මේක බාගෙන යද්දි කමේන්ට් එකකුත් දාගෙන යන්න.. >>>

මෙහි දැක්වෙන සියලුම පොත් වල අයිතිය හිමිකරු සතුවන බව කරුනාවෙන් සලකන්න!!  මෙම ග්‍රන්ථ සම්බන්දයෙන් කිසිදු වගකීමක් අප නොදරන අතර මෙහි ඇති සියලුම සබැදියන් අන්තර්ජාලයෙන් උපුටා ගන්නා ලදී..


45comments:

  1. නියමයි, ගොඩක් ස්තුතියි මචන්, TARZAN සින්හල පොත් ටික හොයාගන්න නෑද්ද මචෝ,, පුලුවන් නම් ඒ ටිකත් දානවද.......

    ReplyDelete
    Replies
    1. තැන්ක්ස් බන්! එල මම දාන්නම්.. මෙකෙත් ටාර්සන්ගේ පොතක් දැම්මා!

      Delete
    2. අනේ ඔව් බන්! ඔන්න අලුතෙන් පිච්චර් එකකුත් ගහලා ටාසන් එකෙන්. පෙනුමෙන් නම් පොත් වලට ගොඩක් සමානයි. ඒක දැකපු නිසා ආපහු ඒ ටික කියවන්න ආසාහිතිලා ගූගලයෙන් සෙවුමක් දාලා තමා මේක හොයාගත්තෙ. අනිත් ටිකත් දාපන් මහත්තයෝ බොහොම පිං

      Delete
  2. supirima wadak godaaaak thanks.digatama karagana yamu........

    ReplyDelete
  3. Thank you very much

    ReplyDelete
  4. Wada nane mage phone 1ke galaxy s dous

    ReplyDelete
    Replies
    1. pdf reader එකක් දා ගන්න...!!

      Delete
  5. ෂර්ලොක් හෝම්ස්ගෙ සුනඛ ශාපය පොත දාන්නකො. බැස්කර්විල් රුදුරු බල්ලා කියන පොත නෙවෙයි.

    ReplyDelete
  6. Api USA walata awata passe sinhala pthak kiyawanna labenne nethi wei kiyala hithuwe.. aththatama meeka godaak hoda wadak. godak pin.

    ReplyDelete
    Replies
    1. තැන්ක්ස් බන්! එළ..!!

      Delete
  7. niyamai machan thanks.tarzen poth tika tyenawanam dapan machan

    ReplyDelete
  8. තෑන්ක්ස් මචන්:-):-):-):-):-):-):-)@-}--

    ReplyDelete
  9. මචන් කොග්ගල නිලමෙ 3 පපොත දාන්න ලොකු උදවුවක්

    ReplyDelete
    Replies
    1. කොග්ගල නිලමෙ 2 සහ 3 කියලත් කොටස් ටියෙන්ව්ද බන් 1 නම් Super 2 කතාව Internet ටියෙන්වද?

      Delete
    2. Koggalanilame 3 kotasa tiyena thana dannawa.

      Delete
    3. Malabe ( Dhaham mawathe ) kerawalema tiyenawa dhewalayak.eke libry eke tiyenawa potha.kamati kenekta ethana idan balanna puluwan.

      Delete
    4. Wadi vishthara one nam mage fb ekata maseg ekak ewanna.Anushka maduranga.(nama sinhalen type karanna.)

      Delete
    5. e book hyagana nada anushka

      Delete
  10. මචං මේක හොඳ වැඩක් නෙවෙයි. උඹට පුලුවන්නම් කතෘලත් එක්ක කතා කරල එයාලටත් පොඩි ගානක් යන විදියට. අඩු ගානකට PDF විකුනපං. මමත් ලියන එකෙක් හින්ද මම දන්නව පොතක් එලියට දන්න කන කට්ට, යන වියදම. අන්තිමට publisher අපිට ගෙවන්නෙ 10% (පොත රු: 250 නම් රු:25). මම මගෙ පලවෙනි CD එක කලේ අතේ තියෙන හැම සතේම දාල ඒත් මාසයක් යනකොට ඒකෙ හොර කොපි පිටකොටුවෙ විකුණනවා. පුදුම වේදනාවක් ඒ දවස්වල අපි වින්දා. මිනිස්සුන්ට ඒවිදියෙ වේදනාවක් දෙන එක සුදුසුද කියල ඔයාම හිතල බලන්න.

    ReplyDelete
  11. Sherlock holmes ගේ පොත් ටික download කරන්න බෑනේ ...

    ReplyDelete
  12. Tarzan okkama sinhala novels tika danna bro

    ReplyDelete
  13. ගෝරා නවකතාවේ pdf තියනවනම් දානවද?

    ReplyDelete
  14. Niyamai sudda thanks ban tarzan palaweni novel eka daahanko ban.

    ReplyDelete
  15. අලුතෙන් දාපන්කො බන් තව පොත් ටිකක්

    ReplyDelete
  16. Pdf not support කියල වැටෙන්නෙ ඇයි

    ReplyDelete
  17. Pdf not support කියල වැටෙන්නෙ ඇයි

    ReplyDelete