Game of Thrones Ebook Download

Article by : -



ඔන්න අද මම අපේ යාලුවන්ට වෙනස්ම විදිහෙ EBook ටිකක් දෙන්න හිතුවා... 
අද මම දෙන්නේ ලෝකයේ සහ ලංකාවේ අතිශයින්ම ජනප්‍රිය වුන 
Game of Thrones කියන Tv Series එකේ English Ebook ටික..
මේ ටික හොයාගන්නත් ටිකක් අමාරුවුනා..


Game of Thrones වල Tv Series එක කොච්චර ජනප්‍රියද කියනවානම් ම මේ Tv Series එක IDMB Ratings වල 9.5/10 වගේ අගයක් අරන් තියෙනවා... ඉතින් මේ වගේ ජනප්‍රිය වුන Tv Series එකක් හදල තියෙන්නේ George R.R. Martin කියන රචකයා ලියපු මේ පොත් වලින්.. ඉතින් ඔයාලත් මේ පොත් ටික කියවලම බලන්න..

පහතින් පොත් 5ම බාගන්න... 













 




ATTENTION


ඔන්න එහෙනම් Ebook ටිකේ ලින්ක් එක දැම්මා...
මේ පොත් ටික කියවන්න පුලුවන් පරිගණකයේ විතරයි. මේ පොත් ටික තියෙන්නේ .epub කියන ෆොමැටි එකෙන්. ඒ නිසා පොත් ටික කියවන්න  මම පහතින් දෙන epub file reader කියන Software  ඒක දාගන්න... බය වෙන්න එපා. මේක ගොඩක් පොඩ් ෆයිල් එකක්....



 මේ epub file reader එක දාගත්තට පස්සේ සමහරවිට මෙහෙම Error එකක් එයි...  

 

 බැරිවෙලාවත් එහෙම Error එකක් ආවොත් .NET Frameowrk 4.0 ඒක download කර ගන්න.. ඔයාලගේ පහසුවට එකත් මෙතනින්ම බාගන්න පුලුවන්...


දැන් හරි.. ඔයාලට නිදහසේ මේ පොත් ටික කියවන්න පුලුවන්..
අද දුන්න Game of Thrones Ebook ටික හොදනම් යටින් කොමෙන්ටුවකුත් දාගෙනම යන්න...


2comments:

  1. Thank you, I have searched these books for long time

    ReplyDelete