Modern Warefare Multiplayer Guide

Article by : -


COD 4 Multiplayer Install කරන්න මෙන්න ලේසිම ක්‍රමේ !
Install කරන්න, Update කරන්න, Patch කරන්න, Crack කරන්න, Rename කරන්න, Replace කරන්න කරදර වෙන්න ඕන නැ ඕං.. . .. . . .. . . .

මුලින්ම Game එක Download කරගන්න මෙන්න මේ විදියට.
Pirate Bay ගිහින් මෙන්න මේ ටොරන්ට් Magnet එක ගන්න. 

http://thepiratebay.se/torrent/4821872/Call_Of_Duty_4_%5BMultiplayer_only-rip%5D_1.7_%5Bby_fliPpoo__%5D


මේක Multiplayer විතරයි හැබැයි .. Single Player ගහන්න නම් බැ. . . . 

දැන් මේක බාගෙන, ලෝකෙ පෙරලගෙන Crack , Patch , Keygen අරව මේවා හොයන්න ඕන නැ...ඔක්කොම Include කරලා තමයි මේ Setup එක හදලා තියෙන්නෙ. . ..

Setup කිව්වට Install කරන්න ඕන නැ.. නිකම්ම Extract කරන්න විතරයි අවශ්‍ය..

මේ Torrent එකේතියෙන ලොකුම වාසිය තමයි මේක Pen Drive එකක නැත්නම්, Portable Hard Disk එකක උනත් Copy කරලා Play කරන්න පුලුවන්,  Install කර කර ඉන්න ඕන නැ. .

Download උන Winrar Executable EXE එක කැමති තැනකට Extract කරගන්න, Winrar install කරලා තියෙනවා නම්, Winrar එකෙනුත් Extract කරගන්න පුලුවන්.


 
 Extract කරගත්තට පස්සෙ,  iw3mp.exe  එක run කරන්න. . .. Game එක Crash වෙනවා නම් DirectX, or Graphic Drivers වල මොකක් හරි අවුලක්. Drivers Update කරානම් ගොඩක් ලෙඩ හරි යයි, මේක 2009 ආපු ටිකක් පරන එකක් හින්දා Troubleshoot කරන්න ගොඩක් අමාරු වෙන්නෙ නැ. .

Game එක Open උනා ඊලගට තියෙන්නෙ KeyCode එකක් දෙන්න, එහෙම දුන්නෙ නැත්නම් මෙන්න මේ විදියට Error එකක් එයි ඔයාලට. .


දැන් දෙන්න ඕන Key එකක්, යන්න Options...


ඊලගට MultiPlayer Options
 
 

Keygen එකෙන් Key එකක් generate කරගෙන Type කරන්න Game එකෙ ..
  
 

ඔන්න දැන් ඔයාලගෙ COD4 online යන්න Ok,

ඊලගට තමයි වැදගත්ම එක, List එකේ තියෙන Server වලට Connect වෙන්න බැ.. එහෙනම් කොහොමද අපේ Cracked Server එකට Connect වෙන්නෙ? ?

ඔබන්න  key එක උඩින් එයි In-Game Console එක, ගහන්න මෙන්න මෙහෙම
Connect IP : Port 1
Connect 116.251.211.74 : 28960

  






 


Update

PunkBuster Update නැත්නම්  Kick කරයි "Punk Buster" ඒහින්දා  PunkBuster update කරගන්නවා හොදයි .. . .. .

Manual Update කරන්නත් පුලුවන්. . ඒත් PB setup එකෙන් කරන එක ලේස්යි පහසුයි. .
ඉතින් පුටාලා COD4 install කරපු Folder එක ඔපන් කරගෙන. . යන්න. 


Download කරගන්න Windows 3.5 For All Windows Games,
 

Extract කරගන්න PB setup.exe එක ඔයාලා COD4 Install කරපු path එකට..

දැන්  COD 4 Folder එකෙ තියෙන pb folder එක Rename කරන්න pb.old විදියට, නැත්නම් තියෙන එක උඩම අලුත් Files Replace උනොත් සමහර වෙලාවට Errors එයි .

දැන් PB setup එක open කරලා ඔයාලගෙ Game එකයි Path එකයි දෙන්න...




දැන් හරියට ඇඩ් කරගත්තා නම් GAme එකෙ Info පෙන්නන්නවා ඇති,  දැන් අපි Punkbuster COD4 වලට Update කරමු ... 
උඩින් තියෙනවා Check for Update Button එක. දැං Enter.  


ඔච්චරයි Update එක.. 
PunkBuster Enable කරගත්තෙ නැති අය ඉන්නවා නම් Multiplayer options ගිහින් Yes කරන්න...

 


යාලුවනේ මේක මම උපුටා ගත්ත එකක්... හරිද...  කට්ටියට බලන්න දැම්මේ.. තව ගොඩක් අයත් අහන නිසා, elakiri.com එකේ K_ZONE කියන යාලුවා දාපු පොස්ට් එකකින් තමා තොරතුරු ගත්තේ... !!

එහෙනම් කට්ටිය මේකේ විදිහට වැඩේ කරගෙන Online සෙට් වෙන්න...

3comments:

  1. plz key genarator eka wenama donload karanna danna puluwanda

    ReplyDelete
    Replies
    1. මම ලින්ක් එක එවන්නම්!

      Delete