How to Create a Sitemap in Blogger

Article by : -
How to Create a Sitemap or Table of Contents in Blogger  

ඔන්න අදත් මම බ්ලොගින් කරන යාලුවන්ට පොඩි Widget එකක් අරගෙන ආවා...
ගොඩක් බ්ලොග් වල Indax එකක් හරි Site Map එකක් හරි නැ. 
එත් මේ Site Map එකකින් ගොඩක් ප්‍රයෝජන තියෙනවා.  
බිලොග් එකට එන අයට ඒ බ්ලොග් එකේ තියෙන පොස්ටි එක පාර බලාගන්න විදිහක් නැ..
  
ගොඩක් බ්ලොග් වල දාලා තියෙන්නේ Lable. මේ Lable වලට ගියාට අපිට පෙන්නේ ඒ Lable එකට අදාල පොස්ටි විතරයි.

ඉතින් මම අද මේ දෙන Site Map එකෙන් ඔයාලගේ බ්ලොග් එකේ තියෙන ඔක්කොම පොස්ට් එකම තැනකින් බලාගන්න පුලුවන්...
මේ Site Map එකේ අලුතින් දාපු පොස්ට් "NEW" කියලත් වැටෙනවා.. පට්ටනේ...
එහෙනම් මේ Site Map එක බ්ලොග් එකට ඇඩ් කරගන්න විදිහ බලමු..


How to Create a Sitemap or Table of Contents in Blogger




How To Add a Sitemap with a List of Posts to Blogger


Step 1 : මුලින්ම ඔයාලගේ Blogger Dashboard එකට ලොග් වෙලා බ්ලොග් එක සිලෙක්ට් කරන්න.

Step 2 : ඊට පස්සේ Pages වලට ගිහින් New Page කියන එක Click කරන්න. 


How to Create a Sitemap or Table of Contents in Blogger


 Step 3 : දැන් HTML කියන ටැබ් එක ක්ලික් කරල පහත තියෙන Code එක එතනට දාන්න..



උඩින් තියෙන Code එක දැම්මට පස්සේ ,

http://lankahelper.blogspot.com/feeds/posts/default?max-results=9999&alt=json-in-script&callback=bloggersitemap කියල code එකක් Script  එකේ යටම ඇති..  

එකේ http://lankahelper.blogspot.com කියන එක ඔයාලගේ බ්ලොග් එකේ URL එකට වෙනස් කරන්න...


Step 4 : දැන් වම් පැත්තේ තියෙන Options කියන එක click කරල Don't allow කියන එක සිලෙක්ට් කරන්න..  එකෙන් Reader Comment Hide වෙයි..


Step 5 : අන්තිමට Publish කියන එක ක්ලික් කරල Page එක බලන්න...  දැන් ඔයාලගේ බ්ලොග් එකෙත් Site Map එකක් ඇති...



එහෙනම් මේක කරලම බලන්න..  මොනවාහරි ප්‍රශ්ණයක් ආවොත් කමෙන්ට් එකක් දාලා අහන්න...


2comments: