Popular Sinhala Ebooks Part 2 (PDF)

Article by : -




ඔන්න ඉතින් ගොඩකාලෙකින් මම අදත් පට්ටම පට්ට පොත් සෙට් එකක් අරගෙන ආවා...  

මම කලින් අපේ යාලුවන්ට දුන්න පොත් කියවපු යාලුටවෝ ගොඩක් මලෙන් ඉල්ලුවා ආපහු පොත් සෙට් එකක් දාන්න කියල.... 
ඉතින් අද මම තවත් සුපිරිම පොත් 6ක් අරගෙන ආවා....

මම කිලින් දුන්න පොත් 6 කියවපු නැති යාලුවො එක මෙතනින් බාගන්න.....


ආහ්.. කියන්න අමතක උනානේ මම තව පොත් සෙටි දීලා තියෙනවා.. ඒවා බලපු නැති අය මෙතනින් බලන්න...



කලින් දාපුවා බලපු නැති අය උඩින් දාපු ලින්ක් වලින් ඒවත් බලන්න... 

එහෙනම් අද මම දෙන්නේත් සිංහල කතා ටිකක්.... මේවා කියෙන්නේ PDF ෆොමැටි එකෙන්..

මේ කතා ඔනම කම්පුයුටර් එකක , ෆොන් එකක ( Android ) , ටැබි එකක දාගෙන කියවන්න පුලුවන්...


ඉතින් අද කතා 6ක් දෙනවා.. 
මේ සුපිරිම කතා ටිකක්..

මාරක වෙස් මුහුණ
ඔලිවර් ටිවිස්ට්
නිල් දියමන්ති අබිරහස
නාග මෙහෙයුම
සුරපප්පා 1
අවසන් මෙහෙයුම

එහෙනම් කට්ටියම බාගෙන කියවන්න..






 Download Now





  Download Now





 Download Now





 Download Now





  Download Now





 Download Now





<<< එහෙනම් මේක බාගෙන යද්දි කමේන්ට් එකකුත් දාගෙන යන්න.. >>>

මෙහි දැක්වෙන සියලුම පොත් වල අයිතිය හිමිකරු සතුවන බව කරුනාවෙන් සලකන්න!!  මෙම ග්‍රන්ථ සම්බන්දයෙන් කිසිදු වගකීමක් අප නොදරන අතර මෙහි ඇති සියලුම සබැදියන් අන්තර්ජාලයෙන් උපුටා ගන්නා ලදී..


48comments:

  1. thanx macho keep it up... godak aya poth download karagena yanawa witharay... eth thank karanna amataka wenawa... but good work

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තුතියි සහෝ... ඒකනම් ඇත්ත... අපි දාන පොස්ට් එකකට අදහසක් වැටෙද්ද තමා තව එකක් දාන්න හිතෙන්නේ.. මේ පොස්ට් එකම 4000 View කරල තියනවා... Anyway Thanks සහෝ... අනිත් පොත් ටිකත් බාගන්න... ජය වේවා.. (y)

      Delete
    2. Ela... Machan Sherlock Holmes katha tikath android walin balanna puluwan widiyata dannako..

      Delete
  2. poth tika maru macho... thawa poddak hariyatama focuss karala photos tika gattanam maru... elaga paara daanakota tikak balala dahan.. good work

    ReplyDelete
    Replies
    1. එල මචං..... මම තව පොත් ටිකක් ලගදීම දාන්නම්! (y)

      Delete
  3. oliver twist link eka weda nane

    ReplyDelete
    Replies
    1. ලින්ක් එක මිස් වෙන්න ඇති මම දාන්නම්!! එල!

      Delete
  4. This comment has been removed by the author.

    ReplyDelete
  5. malli me site eka patan gaththe lagadida, mama iyeth parana site ekata gihin baluwa alth poth thiyanawada kiyala, ela ela ohoma yamu, anun scan karala hadana poth thamange wage site wala upload karaganna un pirila inna me kaale ubage wadeta mama suba pathanawa. ikmanata aluth poth tikak oni malli, dan net ekata poth enne hari aduwen, mokada horu wadi nisa poth hadana un dan poth hadala daana ekanam nawaththala kiyala mama dannawa, mona wadak karanna giyath me wage gobbayo nisa paadu wenne poth kiyawana unta thamaiy. (Y)

    ReplyDelete
    Replies
    1. කවුරු කොහොම පොත් ස්කැන් කරල දැම්මත් මේ පොත් වල සම්පුර්ණ අයිතිය තියෙන්නේ පොතේ හිමිකරුවාට.. ස්කැන් කරන අය , pdf කරන අය , මේවා සයිට් වල දාන අය හැමෝම කරන්නේ හොර වැඩක්.. හොර වැඩක් උනත් දිගටම කරන්නේ අපේ අන්තර්ජාල කියවන්නන්ට වැදගත් නිසා...

      ස්තුතියි සහෝ...

      Delete
  6. just found the blog machan.. keepup good work machan.. the issue is the link on oliver twist is not working..

    ReplyDelete
  7. This comment has been removed by the author.

    ReplyDelete
  8. අද තමයි මෙ පැත්තෙ ආවෙ. ගොඩක් ලොකු වැඩක්. පොතක් නොබෑවත් අගය කරන්න ඕනෙ වැඩක්. PC එකෙන් අවම බාගන්න ඔලිවර් ට්විස්ට් ලින්ක් එක හදල තියන්නකො.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි මචන්!

      Delete
  9. Replies
    1. ස්තුතියි මචන්!

      Delete
  10. Mama kiyawapu nethi sherlok homes poth mama download kara gena kiyawanawa. oba jajen jajama wewa.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි මචන්!

      Delete
  11. Replies
    1. ස්තුතියි මචන්!

      Delete
  12. mata puluwannama koggala nilame part 3 dennako

    ReplyDelete
  13. thank u very much ,all the best dear.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි මචන්!

      Delete
  14. superb,,wish yo all the best bro and please keep it up!

    ReplyDelete
  15. thx yalu, hugak hoda deyak

    ReplyDelete
  16. Oliver twist link eka dannako yaluwa thiyana eka wada naa... thanks..

    ReplyDelete
  17. Please Harry potter poth pela denna puluwnda?? Mama ada tamai me blog 1 dakke.me poth nm godk Mn kiyawala tyenawa. At kiyawapu nathi ewa tyenawa nm balala ganna one. Thanks

    ReplyDelete
  18. Supiri wadak mcn.......digatam karanna........

    ReplyDelete
  19. Harry potter set eka dahan bn puluwan nm ela wadak saho

    ReplyDelete
  20. machan harry potter sinhala poth tika denna balahanko...
    puluwannam eka loku wdawwak...

    ReplyDelete
  21. Mchn,harry porrer sinhala book & roll dal ge pariwarthana danna puluwanda.

    ReplyDelete