How To Protect Your Blog Content From Being Stolen

Article by : -
How To Protect Your Blog Content From Being Stolen

ඔන්න අදත් මම ආවේ අපේ බ්ලොග් කරන යාලුවන්ට ගොඩක් වටිනා කියන Trick එකක් අරන්...

දැන් කාලේ ගොඩක්ම ඉන්නේ බ්ලොග් හොරු.. මම හරිනේ..
අනුනගේ බ්ලොග් වල තියෙන ඒවා ගෙඩි පිටින් උස්සල තමන්ගේ වගේ දාගන්නවා..
මේවා දකිද්දි තමා **** මතක් වෙන්නේ. !!!
ඇයි අපි දුක් විදගෙන දාන පොස්ට් අහන්‍නෙවත්  නැතුව උස්සද්දි දැනෙන කෙන්තිය දන්නේ අපේම බ්ලොග් කරන යාලුවෝ තමා...

ඉතින් අද මම දෙන්න යන්නේ මේකට විසදුමක්.  අපේ බ්ලොග් එක හොරුන්ගෙන් ආරක්ෂා කර ගන්න ක්‍රම 2ක් තියෙනවා...
  1. බ්ලොග් එකේ තියෙන දෙවල් සිලෙක්ට් කර කොපි කරන හැටි වැලක්වීම ( Disable Select )
  2. බ්ලොග් එක මත රයිට් ක්ලික් කර කොපි කිරිම වැලක්වීම ( Disable Right Click )

දැන් බලමු මේ දෙවිදියට අපේ බ්ලොග් එක ආරක්ෂා කරගන්න හැටි...

Disable Select Option

මුලින්ම Blog Layout යන්න.. ඊට පස්සේ Add a Gadget යන්න. දැන් HTML/Java Script කියන එකට ගිහින් මම යටින් දෙන Script එක කොපි කරන් එකේ පේස්ටි කරල සේවි කර ගන්න..

දැන් අලුතෙන් එකතු වුන ගැජට් එක ඔයාලට හරියන තැනකින් තියල සේවි කරන්න..  
බ්ලොග් හොරු බ්ලොග් එකේ TEXT සිලෙක්ටි කරල ඉවරයි දැන්... හේහේ...

Disable Right Click Option

මුලින්ම Blog Layout යන්න.. ඊට පස්සේ Add a Gadget යන්න. දැන් HTML/Java Script කියන එකට ගිහින් මම යටින් දෙන Script එක කොපි කරන් එකේ පේස්ටි කරල සේවි කර ගන්න..

දැන් අලුතෙන් එකතු වුන ගැජට් එක ඔයාලට හරියන තැනකින් තියල සේවි කරන්න..  
බ්ලොග් හොරු බ්ලොග් එකේ Right Click කරල කොපි කරලත් ඉවරයි...

මේ Widget එක හරියට දැම්මොත් මෙන්න මේ වගේ මැසේජ් එකක් එයි..

How To Protect Your Blog Content From Being Stolen

ඔන්න මම අද අපේ යාලුවන්ට කියල දුන්නේ තමන් දුක් විදගෙන ලියන බ්ලොග් එක බ්ලොග් හොරුන්ගෙන් ආරක්ෂා කරන හැටි...  මම අද කියල දුන්න එක ප්‍රයෝජනවත් උනානම් කමේන්ටි එකකුත් දාගෙනම යන්න..

5comments:

  1. Replies
    1. ස්තුති බොක්ක... ^_^

      Delete
  2. හොරුන්ගෙත් හොරු ඉන්න ලංකාවට ඔවා සාර්ථක නෑ..

    ReplyDelete
    Replies
    1. එකත් ඇත්ත තමා බන්ග්.... ලොල්...

      Delete
  3. දැන් කාලේ ගොඩක්ම ඉන්නේ බ්ලොග් හොරු.. මම හරිනේ..
    අනුනගේ බ්ලොග් වල තියෙන ඒවා ගෙඩි පිටින් උස්සල තමන්ගේ වගේ දාගන්නවා..
    මේවා දකිද්දි තමා **** මතක් වෙන්නේ. !!!
    ඇයි අපි දුක් විදගෙන දාන පොස්ට් අහන්‍නෙවත් නැතුව උස්සද්දි දැනෙන කෙන්තිය දන්නේ අපේම බ්ලොග් කරන යාලුවෝ තමා...

    ඉතින් අද මම දෙන්න යන්නේ මේකට විසදුමක්. අපේ බ්ලොග් එක හොරුන්ගෙන් ආරක්ෂා කර ගන්න ක්‍රම 2ක් තියෙනවා.