Add Facebook Comments Box | Plugin to Blogger Blogs

Article by : -


Add Facebook Comments Box



ඔන්න අද මම අද අපේ යාලුවන්ට වැදගත්වෙන Tutorial එකක් ගෙනාවා... මේක ගොඩක් වැදගත් වෙන්නේ අපේ බ්ලෝග් කරන යාලුවන්ට.. !!

මේක Facebook Comment Box එකක්... මේ Comment Box එක දාන්න පුලුවන් Blog වලට..
සාමාන්‍යයෙන් බ්ලෝග් එකක තියෙන්නේ Google Comment Box එක... ඉතින් අද මම දෙන Tutorial එක බලාගෙන අපේ යාලුවන්ට පුලුවන් තමන්ගේ බ්ලොග් එකට Facebook Comment Box එකක් දාන්න.... 

මේ වගේ සිංහලෙන් Blogger Tutorial හොයා ගන්න අමාරුයි.. ඒ නිසා ම Blogger Tutorial එක අපේ යාලුවන්ට ගොඩක් වැදගත් වෙයි කියලා හිතනවා. එහෙනම් මම දැන් වැඩේ කියල දෙන්නයි යන්නනේ...



Creating An App in Facebook  


1.  මුලින්ම Facebook developers page එකට යන්න. මේ Page එකෙන් තමා Facebook page එකට අදාල App එක හදන්නේ. 

2. දැන් යටින් තියනවා වගේ ඔයාගේ Page එකේ විස්තර දලා  අලුත් App එකක් හදාගන්න.


Add Facebook Comments Box | Plugin to Blogger Blogs



3.  දැන් Create app එක ක්ලික් කලාම ඔයාගේ Facebook app Id එක තියෙයි.

Add Facebook Comments Box | Plugin to Blogger Blogs


JavaScript SDK for Facebook comment box


4. දැන් Blogger dashboard --> template --> Edit HTML යන්න. ( Expand widget option එක ටික් කරන්න )

5. දැන් <html කියන එක හොයාගෙන යටින් තියෙන code එක replace කරන්න.


6. ඊලගට <body> කියන ටැග් එක හොයාගෙන යටින් තියෙන code එක එකට යටින් දාන්න.



Note : YOUR_APP_ID එකත් එක්ක ඔයාලගේ app id එක දාන්න.


Facebook Open Graph Tags



 7. දැන් </head>  කියන එක හොයාගෙන ඒකට උඩින් මේ ටික දාන්න.



Note :  Epic Database කියන එකත් එක්ක ඔයාගේ බ්ලොග් එකේ නම දාන්න.

            YOUR_BLOG_LOGO_IMAGE_LINK එකත් එක්ක 
            බ්ලොග් එකේ URL එක දාන්න.

            YOUR_APP_ID එකත් එක්ක ඔයාගේ App Id එක දාන්න.

            https://www.facebook.com/ceylonhelper කියන එකත් එක්ක 

            ඔයාගේ Facebook fan page ලින්ක් ඒක දාන්න.



Facebook Comment box widget code



 8. දැන් යටින් තියෙන code එක search කරන්න.

     යටින් තියෙන code එක ඒකට යටින් ඇඩ් කරන්න.



Note :   550 කියන අගයත් එක්ක Comment box එකේ Width එක
            වෙනස් කර ගන්න පුලුවන්.

             මේ Comment box එකේ පාට Light නැත්තම් Dark විදිහට 
             පාට වෙනස් කර ගන්න පුලුවන්.
         
             <data:post.body/>  කියල 3ක් හම්බවුනොත් ඒ 3න් 
              පලවෙනියට හම්බෙන එකට උඩින් මේ code එක දාන්න.


9.  ඔයාලගේ Template එක සේව් කරන්න.




ඔන්න මම සාර්ථකව බ්ලෝග් එකකට Facebook comment box එකක් add කරන විදිහ දැම්මා... ඔයාලත් කරල බලන්න...  

කට්ටිය බ්ලෝග් එකට Facebook comment box කර ගත්තට පස්සේ යටින් Comment එකකුත් දාගෙනම යන්න .. !!!


8comments:

  1. Length must be less than or equal to 20 app eka hadana kota mehema kiyanwa ne?

    ReplyDelete
    Replies
    1. ඇප් එකේ නම ගොඩක් දිග ඇති එකයි! ඔයා දාපු ඇප් නේම් එක මොකක්ද.. ??

      Delete
  2. Comment Box 1 Hariyata Watenne Nane.. ? Help Mew!

    ReplyDelete
    Replies
    1. ඔයාට කොතන හරි වැරදිලා ඇති.. ආපහු පරිස්සමට කරන්න.. තෙරෙන්නේ නැත්තම් ඊමේල් එකක් දාන්න..

      Delete