Aashiqui 2 Full Audio Album Free Download

Article by : -

Aashiqui 2 Full Audio Album Free Download

කොහොමද යාලුවනේ..පොඩ්ඩක් බිසි නිසා  ගොඩ කාලෙකින් පොස්ටි එකක් දාන්න බැරිඋනා...
ඔන්න ඉතින් අද අලුත් අවුරුද්දේ හාහා පුරා කියලා දාන පලවෙනි පොස්ට් එක...

ඔයාලා දන්නවා පහුගිය දවස්ටිකේ ගොඩක් ජනප්‍රිය උන ෆිල්ම් එකක් තමා Aashiqui 2 කියන්නේ..

Aashiqui 2 ෆිල්මි එක කොච්චර ජනප්‍රිය උනාද කියනවානම්, 
කඩවල් වල | බස්වල | තරුණ කොල්ලන්ගේ කෙල්ලන්ගේ දිවඅග | සිංදුවක් දාලා තියෙන හැම තැනම Aashiqui 2 ෆිලමි එකේ සිංදු ප්ලේ උනා..


Aashiqui 2 කියන නම 
අහපු නැති කෙනෙකනම් නැතුව ඇනි ඔන්...  



ඉතින් අද අපි දෙන්නේ Aashiqui 2 ෆිල්ම් එකේ MP3 Audio සිංදු සෙටි එක..
මේ ඇල්බමි එකේ Aashiqui 2 ෆිල්ම් එකේ තියෙන සිංදු ඹක්කොම තියෙනවා..


Aashiqui 2 Full Audio Album Free Download


Tum Hi Ho  

Sunn Raha Hai

Bhula Dena

 Hum Mar Jayenge 

Aasan Nahin

 Meri Aashiqui

Chahun Main Ya Naa

Piya Aaye Na 

Sunn Raha He

Milne Hai Mujhse Aayi


එහෙනම් ඉතින් සිංදු ටික බාගන්න.. Download Aashiqui 2 Full Audio Album

Aashiqui 2 Full Audio Album Free Download

4comments: