Terra Nova Tv Series Free Download ( Season 1 Complete )

Article by : -

Terra Nova Tv Series Free Download


ඔන්න අදත් Tv Series එකක් දෙනවා...

මේක Terra Nova  කියන කතාව.. 

කතාව කෙට්යෙන් කියනවා නම්
වර්ෂ 2149 දි පෘතුවිය විනාශ වෙලා වායු ගෝලය අපිරිසිදු වෙලා. ඉතින් ම්නිස්සු
ජිවත් වෙන්න වෙනත් ලෝකයක් හොයනවා..
ඉතින් මෙයාලා අලුත් පෘතුවියක් හොයා ගන්නවා. ඒක Terra Nova.
 මේක ඩයිනසොර් යුගයේ ග්‍රහලෝකයක්..
ඉතින් මේ කතාව මේ ලොකෙට යන පවුලක් වටා තමා තියෙන්නේ..

ඔයාලත් බාගෙන බලන්න...



Centers on the Shannons, an ordinary family from 2149 when the planet is dying who are transported back 85 million years to prehistoric Earth where they join Terra Nova, a colony of humans with a second chance to build a civilization.



මේක IDMB Ratings වල 6.6/10 වගේ අගයක් අරන් තියෙනවා..
2011 දි ආවේ. තාම Season 1 තියෙන්නේ.. එකේ Episode 13 ක් තියෙනවා..
ටොරන්ට් එකේ සයිස් එක 4.44 GB.


 4.44 GB

2comments:

  1. Replies
    1. එකනම් ඇත්ත බන්... පට්ට පට පට...

      Delete