Teen Wolf Tv Series Free Download ( Season 1 - 2 -3 Complete )

Article by : -
Teen Wolf Tv Series Free Download


ඔන්න අදත් සුපිරි කතාවක් දෙනවා.. මේක Teen Wolf  කියන Tv Series එක..

කතාව ගැන පොඩ්ඩක් කියනවානම් මේකේ වෙන්නේ උසස් පාසලක ඉන්න 
තරුන කොල්ලෙක්ව වෘකයෙක් හපනවා..
ඊට පස්සේ මේ කොල්ලට විශේෂ ශක්තියක් ලැබෙනවා.. 
අනික් අයට වඩා දක්ෂ වෙනවා..
එත් මේයාව පුරහද දවසට ම්නිස් වෘකයෙක් බවට පත්වෙනවා..
මේයාට තමන්ගේ බලය පාලනය කරන්න හැකි වෙයිද..
මෙයාගේ යාලුවන්ට මොනවා වෙයිද.. වෘකයෙක් වෙලා තමන්ට තමන්වම 
පාලනය කරගන්න පුලුවන් වෙයිද..
ඔයාලත් බලන්න..


මේක IDMB Ratings වල 7.2/10 අගයක් අරන් තියෙනවා..
මේක ආවේ 2011 දි.. දැනට සිසන් 4ක් තියෙනවා..
අපි සිසන් 3ක් දෙනවා.. 

Complete  Season 1 - මේකේ Episode 12ක් තියෙනවා - ටොරන්ටි එකේ සයිස් එක 4.12 GB.

Complete  Season 2 - මේකේ Episode 13ක් තියෙනවා - ටොරන්ටි එකේ සයිස් එක 1.91 GB.

Complete  Season 1 - මේකේ Episode 12ක් තියෙනවා - ටොරන්ටි එකේ සයිස් එක 1.32 GB.



Complete  Season 1 Download
Complete  Season 1 - මේකේ Episode 12ක් තියෙනවා - ටොරන්ටි එකේ සයිස් එක 4.12 GB.



Complete  Season 2 Download
Complete  Season 2 - මේකේ Episode 13ක් තියෙනවා - ටොරන්ටි එකේ සයිස් එක 1.91 GB.



Complete  Season 3 Download

3comments:

  1. pls Vampire Diaries upload karannako

    ReplyDelete
    Replies
    1. Ok! මම සිසන් ටික දාන්නම්!

      Delete
  2. Puluwan nam the relic hunter tv series dannako.

    ReplyDelete