How to Add Meta Tags to Your Blog

Article by : -
How to Add Meta Tags to Your Blog


Tkak wms wo wfma ìf,d.a lrk hdÆjkag fmdâ g%sla 1la lsh, fokjd''
මේ  Meta Tag ගැන. Meta Tag  එකෙන් තමා අපේ බිලොග් එක 
සෙවුම් යන්ත්‍ර වලට ඇතුලත් වෙන්නේ..
අපි අද කියා දෙන්නේ  Meta Tag  බිලොග් එකට දාගන්න හැටි..

මුලින්ම ඔයාලා Dashboard  >  Design  >  Edit HTML යන්න..
දැන් Expand Widget Templates එකට හරියක් දාන්න..
ඊට පස්සේ කීබොඩ් එකේ Ctrl + F ඹබන්න..
දැන් සර්චි බාර් එකක් එයි.. 

එකේ <head> කියල ටයිප් කරන්න.. දැන් html box එකේ මේ කොඩ් එක
හයිලයිට් වෙලා ඇති.. එකට පහලින් පහත කොඩ් එක දාන්න..






දැන් ඒ කොඩ් එකට බිලොග් එකේ විස්තර දාන්න වෙනවා..

  • Meta Tag එකේ YOUR NAME තැනට ඔබේ නම ඇතුලත් කරන්න.
  • Meta Tag එකේ YOUR E-MAIL තැනට ඊ මේල් ලිපිනය දාන්න.
  • Meta Tag එකේ YOUR BLOG DESCRIPTION තැනට බ්ලොගය ගැන පුංචි හැදින්විමක් කරන්න.
  • Meta Tag එකේ YOUR BLOG KEYWORDS තැනට බ්ලොග් එකේ ලියන දෙවල් ගැන Keywords කොමා වලින් වෙන් කරලා දාන්න.
                             උදා : Software,Films,Songs 


  • Meta Tag එකේ BLOG NAME තැනට බිලොග් එකේ නම දාන්න..




මේ වගේ අපිට කැමතිනමි අනික් Meta Tag ටිකත් වෙනස් කරගන්න පුලුවන්..



  • බ්ලොග් එක ගැන සොයා බලන්න Google Bot Visit කරන්න ඔන කාලය දින වලින් වෙනස් කර ගන්න
<meta content='4 Days' name='Revisit-after'/> 



  • බිලොග් එකේ භාෂාව ඇතුලත් කරන්න.



<meta content='English' name='Language'/>  







දැන් හරි.. මම කියලා දුන්න එක කරල ඔයාලගේ බ්ලොග් එකත් සෙවුම් යන්ත්‍ර වලට දා ගන්න..


4comments:

  1. meka hari giyada kiyala danaganne kohomada bn.

    ReplyDelete
    Replies
    1. Ehema ikmanata dana ganna ba... Oken wenne Blog eke Search engine walata allata eka lesi karana eka!

      Delete
  2. meka hari giyada kiyala danaganne kohomada bn.

    ReplyDelete
    Replies
    1. Ehema ikmanata dana ganna ba... Oken wenne Blog eke Search engine walata allata eka lesi karana eka!

      Delete