Unlock Micro SD Card Password

Article by : -

අපේ යාලුවො ගොඩක් මුනදෙන ප්‍රශ්නයක් තමා sd cad එකට පාස්වර්ඩ් එකක් දැමිමට පස්සේ 
එක අමතක වෙන එක.. !!
පාස්වර්ඩ් එක අමතක උනාට පස්සේ chip 1 අයින් කරනවා... 
ඇයි ඉතින් පාස් එක මතක නැතුව chip 1 කින් වැඩක් නැනේ..

ඔන්න යට්න් තියෙනවා එකට විසදුම..

මුලින්ම FExplorer එක ඔයාගේ ෆොන් එකේ Install කර ගන්න..  
එක නැත්තම් යට ලින්ක් එකෙන් බාගන්න.


දැන් ඔයාගේ ෆොන් එකේ තියෙන  FExplorer එක Open කරන්න..

Drive C:  එකට යන්න.. එකේ ෆයිල් එකක් ඇති mmcstore කියලා..

ඒක කෙලින්ම ඔයාගේ කමිපියුටර් එකට යවලා , Rename  කරන්න..

Notpad 1න් ඔපන් කරන්න..

අන්තිමේ ඔයාව අමතක උන පාස්වර්ඩ් එක ඔයා හොයාගෙන...

වැඩේ හරිනමි කමෙන්ටි එකකුත් දාගෙන යන්න... ජයවේවා..!!!

2comments:

  1. mge chip ekata man pw ekak damma bt man e 4n eka vikunawwa dn itin mage chip eka wada nee.. eka hadaganna vidiyak nadda????

    ReplyDelete
    Replies
    1. ෙම්ෙක් මම දාලා තිෙයන විදිහට කරන්න... හරියට කෙලාත් චිප් ඒක අන්ෙලාක් කරගන්න පුලුවන්..

      Delete