Sherlock Holmes Ebooks

Article by : -



ගොඩක් අය කිවිවා ලින්ක් අවුල කියල.. මොනා කරන්නද ඉතින්.. !!
ආපහු පොස්ටි එක අප්ඩේටි කලා මචංලා...

මෙහෙමත් කටිටක්..
දැන් වෙන පොස්ටි දාන්න වෙලාවක් නැ.. මේ පොස්ට් එකේ වැඩ.. ලොල්..


කලින් එකේ තිබිබ කතා ඔක්කොම තියෙනවා.

අපේ ෂර්ලොක් හොම්ස්ගේ කතා සෙට් එක..
දැන් කතා 23 ක් තියෙනවා.. ( අලුතෙන් 3ක් දැම්මා )

බාගෙන කියවන්න.. ගොඩක් වටිනවා මේක..



සමුදුරේ සටන

ගින්දර සමග සෙල්ලම්


භිෂණයක්


බිහිසුනු නිමිනය


භායානක මිනිහා


අභිරහස් දොස්තර


ඉන්දුනීල මානික්‍ය


ඔබෙන් සමුගනිමි


අන්තරාදායක අඩවියක


ප්‍රදිපාගාරයේ වික්‍රමය


කලු ව්‍යාග්‍රයා


පුද්ගලිකයි රහසිගතයි


රතුවත හැදිකත


ඩ්‍රැකියුලාට එරෙහිව


ලේ සලකුන


දියමන්ති ඔටුන්න


ලෝහිත පරීක්ෂනය


මහ රැ ආ මාරයා


ආපසු එයි


මලගිය ඇත්තෝ සාක්කිදෙති

බැස්කවිල් ශාපය


සිව්රහස් සලකුණ 


අවසන් අබිරහස් පරික්ෂණය




මෙම link වැඩ නොකරන නිසා, අපගේ නව ෂර්ලොක් හෝම්ස් ලිපිය මගින් ebook බාගත කරගන්නා ලෙස ඉල්ලා සිටිමි..

 

187comments:

  1. Replies
    1. 8-) දාලා තියෙන නම උඩ ක්ලික් කරන්න.. එක තමා ලින්ක් එක.. ඊට පස්සේ එන පේජ් එකෙන් Skip Add දිලා.. Download කරගන්න.!!! :-)

      Delete
  2. PDF File da tiyenne nathinam pictures da ?

    ReplyDelete
  3. ඔයාලට කොහොම ස්තුති කරන්නද කියල හිත ගන්න බැ අපිට ඔය වගේ පොත් මෙහෙන් හොයා ගන්න නැ බොහොමත්ම පින්

    ReplyDelete
    Replies
    1. meke Download karanna bane..
      Kalin post eken man man 3k download kara kisima awulak nathuwa. eth meke add skip karam mokuth wenne nane..

      Delete
  4. okkoma click karata passe ubata kiyak hamba wenawada :d

    ReplyDelete
  5. This comment has been removed by the author.

    ReplyDelete
  6. machan 2013 aluth pothak thiyenawada chandana mendis ge...

    ReplyDelete
  7. Ela wadak machan. keep it up.

    ReplyDelete
  8. skip ad ebuwama Sorry, but the requested page was not found! kiyala enne ai

    ReplyDelete
    Replies
    1. mchan link wada! ubage conection eka awl ati ekai.. man danut link tika cheq kala..

      Delete
  9. ela wadak machan..eth podi awulak,application eka fullscreen danna be.pdf format ekenut eka nisa danna barid?

    ReplyDelete
  10. Hoda wadak karala thiyenne.
    Good luck.........

    ReplyDelete
  11. kooooo ban vedakaranne neene Sorry, but the requested page was not found!kiyala veenava...

    ReplyDelete
    Replies
    1. wada bn.. try again.. monawadca wada natte ? 8-) 8-)

      Delete
  12. Thanks Bro, Meke books 22k thiyenawa kiuwata machan Books 2kak missing. Samudure Satana and Oben smauganimi 2parak repeat wela thiyenawa list eke. Any wya awesome work! cheers!

    ReplyDelete
  13. මචං මේක pdf format එකෙන් නැති නිසා windows machine එකකින් ඇරුනහම phone, tab වගේ කිසිම දෙයකින් open කරන්න බෑනේ. :-?

    ReplyDelete
    Replies
    1. මචං මේ Ebooks. මේ ඹපන් කරන්න පුලුවන් pc 1න් විතරයි.. තව බලන්න නමි Flash Player 11 වත් තියෙන්න ඔනේ බන්.. 8-) :d

      Delete
    2. ඒකම තමයි මචං මාත් කියන්නේ, හැම එකකම බලන්න පුළුවන් compatible format එකකින් දැම්මා නම් තවත් හොදයි කියලා. මොකද PC එකක පොතක් කියවනවා කියන්නේ මහා කම්මැලි වැඩක් phone/tab දාගන්නත් පුළුවන් විදිහකට දැම්මානම් සුපිරියි. (o)
      මොනවා උනත් අගය කලයුතු හොද වැඩක් (o)

      Delete
    3. meka 4n 1n kiyawanna puluwan bn

      Delete
    4. ahhh denis ayya 8-) :P

      Delete
  14. Meke books 22 thiyenawa kiuwata, Books 2kak missing. Samudure Satana and Oben smauganimi deparak wetila thiyenawa list eke

    ReplyDelete
    Replies
    1. Addfy eke links okkoma patalila bn.. Man fix Karannam! (o)

      Delete
  15. GREATE WORK
    Thannks!

    ReplyDelete
  16. Mata me Tika Android Phon Eke balanne kohomada kiyanawada

    ReplyDelete
    Replies
    1. Android balanna baha bn! PC ekata dagena balahan. Aniwa Flash Player 10 or 11 da Ganin!! :d

      Delete
  17. Sorry, but the requested page was not found! skip add dunnata passe mehema watenawane..

    ReplyDelete
  18. A file Eka PDF Karaganna Software ekak nadda. link Ekak denawada tiyenawanam

    ReplyDelete
  19. Niyamai link supiriyata weda

    ReplyDelete
  20. patta pata pata kiyanna one menna me wage wedawalata

    ReplyDelete
  21. ane Nancy drew story set ekai sherlock holms ithiri tikai dannako

    ReplyDelete
  22. Replies
    1. ඒල මචං... තැන්කු !!

      Delete
  23. meka nam hugak watinawa saho.. godaak sthuthi oyata :)

    ReplyDelete
  24. macho ubata puluwanda Arthur C. Clarke ge poth set eka pdf karanna

    ReplyDelete
  25. wow this is marvelous
    thanksss a lot
    :>)

    ReplyDelete
  26. i can't open none of them in mac ;((

    ReplyDelete
  27. Thanx bro........ machan K.G. Karunatilaka translate karapu sherlock holmes pota tiyanawa nam dapanko,,,,,,,,,,,,,,, superb work machan............https://lh5.googleusercontent.com/-_NHYkuf5bZg/T2WEjOhTIxI/AAAAAAAACcg/76qRE27R_ig/s36/30.gif

    ReplyDelete
  28. එල ඇ...............................
    මරේ මරු...... (o) x-)

    ReplyDelete
  29. Cn you pls find the book called "LASSANA WASILISSA" . It was a Russian fairy tales book. I read that 20 years ago. Like to read it again.

    ReplyDelete
  30. thnz. shrlock homs new bk 2 th dennako

    ReplyDelete
  31. නියමයි සහොදරයා ඔබට මගේ උනුසුම් සුභපැතුම්

    ReplyDelete
  32. methana ekak aduyi
    rusiyanu oththukaraya kiyana eka

    ReplyDelete
  33. Link Eka Update Karannakooo.Link Eka Awl

    ReplyDelete
  34. This comment has been removed by the author.

    ReplyDelete
  35. adiyak gassanm wenw kala thyn kattata khm khm hri gdk thnkx kollo cheer

    ReplyDelete
  36. thanks a lot bro:))

    ReplyDelete
  37. mcn le salakuna link1 poddak chek krl blpnko

    ReplyDelete
  38. Page eka nam enwa. eth Skip Add Kiyala enne?

    ReplyDelete
    Replies
    1. Skip Add kiyana eka Click Kalama Tama Download Link Eka Enne! (m)

      Delete
  39. mcn mama uda thyn okkm gaththa eth le salakune idl ganna ba bn ;-(

    ReplyDelete
    Replies
    1. page1 load wenne nthuw error wnw

      Delete
  40. adfly page aka awata skip kiyala anne naha please wait kiyala watila thiyanawa achvharai

    ReplyDelete
    Replies
    1. Oya Phn eken wenna Ati enne! Refresh kara kara Inna! ei!

      Delete
  41. ad enavane mara vidihata. eka book ekai ba gatthe . please Waite kiyala ad ekak awilla navathinava macho, mokada karanne

    ReplyDelete
    Replies
    1. aka parakata ekak download karanna.. download karana widiha dala tiyanawane.. ekin eka download karanna.. mobile walata tama add enne.. pc ekeawlak na! :))

      Delete
  42. Thanks very much dude ... Great work ... Mewaye PDF tika hoyala denna barida ?? ehema nattan mewa iPad eke balanna widiyak kiyanna puluwan da ??

    ReplyDelete
    Replies
    1. http://www.ebookconverter.net/ මචං මේ සයිට් එක බලන්න! මෙකෙන් ඔන්ලයින් PDF වලට කන්වර්ට් කරගන්න පුලුවන් වෙයි!

      Delete
  43. skip Add kiyala Ekak enne na?

    ReplyDelete
    Replies
    1. eka skip kalama download kara ganna puluwan!

      Delete
  44. supiri wedak. thanksssssssssssssss.................

    ReplyDelete
  45. "This website/URL has been blocked until further notice either pursuant to Court orders or on the Directions issued by the Department of Telecommunications"

    ReplyDelete
    Replies
    1. LINK eka Copy Karala , Eke HTTP kkiyana eke HTTPS karala Yanna!

      Delete
  46. "This website/URL has been blocked until further notice either pursuant to Court orders or on the Directions issued by the Department of Telecommunications" dan dwn karanna bene .issella mama dwn kala.bt dan block

    ReplyDelete
    Replies
    1. LINK eka Copy Karala , Eke HTTP kkiyana eke HTTPS karala Yanna!

      Delete
  47. Mahan sunaka shapaya dapanko

    ReplyDelete
  48. PDF walin balanna thama ona. ethakota tab ekata da gaththa balana thenaka edan beluwa. dawasema wadi wella enna mata poth balannath wadi wela enna be. ehema amarunam PDF walata convert karaganna kramayak wath thibbanam. neththan tab eken open kaa ganna kamayak wath thibbanam.. need any help..

    ReplyDelete
    Replies
    1. http://www.ebookconverter.net/ මචං මේ සයිට් එක බලන්න! මෙකෙන් ඔන්ලයින් PDF වලට කන්වර්ට් කරගන්න පුලුවන් වෙයි!

      Delete
    2. kawadawath exe file PDF karanna baha. ehema karana eka gana developer kenekta hithanna puluwan unata Sinhala bashawata oya wade karanna awurudu 25k wath yanawa

      Delete
  49. Replies
    1. ba ganipu rar eka flash player ekata daganne kohomda qyanavda

      Delete
  50. Thanks very much

    ReplyDelete
  51. plz help ,,,adobe reader eken read karanna bane meka,,flash player eken open karaganne kohomda rar file eka

    ReplyDelete
    Replies
    1. Flash Player eka dala.. oka uda double click karanna... etakota hari.. ! ස්තුතියි මචන්!

      Delete
  52. great work bro!!! ubana deiyek bn!! :-D

    ReplyDelete
  53. ubanan deiyek bn!!!!!!!!!!!!!
    :-D

    ReplyDelete
    Replies
    1. ස්තුතියි මචන්! :P

      Delete
  54. Replies
    1. ස්තුතියි මචන්...!!

      Delete
  55. Replies
    1. ස්තුතියි මචන්...!!

      Delete
  56. Ape firewall eken block karanawa Malware thiyanawa kiyala mediafire eke
    Gedara gihin try karanna oni

    ReplyDelete
    Replies
    1. ස්තුතියි මචන්...!!

      Delete
  57. Wow. Great work machan...... Thank you soooo much.......

    ReplyDelete
    Replies
    1. ස්තුතියි මචන්...!!

      Delete
  58. PATTOOOOOOOOOOOOOOOOOOOOOOOO LOWETH !!!!!!!!!!!

    ReplyDelete
    Replies
    1. ස්තුතියි මචන්...!!

      Delete
  59. Supiri machan ela wadak...

    ReplyDelete
    Replies
    1. ස්තුතියි මචන්...!!

      Delete
  60. නියම වැඩක් මචෝ.....බොහොම ස්තුතියි.....!

    ReplyDelete
  61. This comment has been removed by the author.

    ReplyDelete
    Replies
    1. මම ලින්ක් ටික ආපහු දාන්නම්... ටිකක් ඉවසල ඉන්න.. ස්තුතියි..

      Delete
  62. Macho MediaFire 1ken ain kala kiyala wetenawa.. Ganna wena widiyak wath nedda?

    ReplyDelete
    Replies
    1. මම ලින්ක් ටික ආපහු දාන්නම්... ටිකක් ඉවසල ඉන්න.. ස්තුතියි..

      Delete
  63. machn eka link ekak wath weda karanne na

    ReplyDelete
    Replies
    1. Sherlock Holmes පොත් වල ලින්ක් ටික Update කලා... දැනට පොත් 14ක ලින්ක් දැම්මා.. ඉතුරු ටිකත් ලගදිම Update කරන්නම්.. Keep in Touch!! ස්තුතියි!

      Delete
  64. Thank you Macho...... Godak vatina wedak..

    ReplyDelete
    Replies
    1. ස්තුතියි මචන්...!!

      Delete
  65. This links directed to .exe files which I guess viruses. please check the links.

    ReplyDelete
    Replies
    1. මචන් මේවා upload කරල තියෙන්නේ google drive එකට. ෆයිල් සයිස් එක වැඩි නිසා download කරන්න ගියාම වැටෙනවා " Google Drive can't scan this file for viruses " කියල... ඒ කියන්නේ වයිරස් තියනවා කියල නෙවෙයි.. සයිස් වැඩි නිසා ස්කැන් කරන්න බැහැ කියල.. අනික මේ .exe ෆයි් වයිරස් නෙවවෙයි.. එක 200%ක් විශ්වාසයි..

      Delete
  66. මචෝ “රුසියානු ඔත්තුකාරයා“ පොත නැද්ද බං? පුළුවන් නම් ඒකත් දාපංකෝ ලොකුම උදව්වක්

    ReplyDelete
    Replies
    1. හම්බුනොත් දාන්නම්! එල!

      Delete
  67. ela ela elaaaaaaaaaaaaaaaaaaaaaaaa

    ReplyDelete
  68. This comment has been removed by the author.

    ReplyDelete
  69. Machan mewa android 4n walin balanna barida?

    ReplyDelete
  70. thanks machoooo ubanam deyyek newe dewalayak..

    ReplyDelete
  71. භයානක මිනිසා පොතේ 206 වෙනි පිටුව නැහැ ඒක දාන්න බලන්ඩ.Good Work Bro!!!!!!!!!!!

    ReplyDelete
  72. ane bn dracula th dannko awurdu ganak blan innwa kyawanna

    ReplyDelete
  73. This comment has been removed by the author.

    ReplyDelete
  74. අඩෝ උබ මේ කරන වැඩේ නිසා තොට තව මාස 3 ක ඇතුලත කෙල වෙනවෙනවා....බලා ඉදපන්...තොට එක්කෝ රුපියල් කොටි ගානක වන්දියක් ගෙවන්න වෙනවා ....... ..නැත්තන් මහා උළු ගෙදර ලගින්න වෙනවා ..මන් අද කිව්වා කියල හිතාගනින්........ https://www.facebook.com/photo.php?fbid=1390290491259261&set=a.1390290801259230.1073741829.100008349692480&type=1&relevant_count=1

    තෝ දන් නැති වුනාට මේකෙන් චන්දන මෙන්ඩිස් වගේ ලේකකයන්ට ලක්ෂ ගානක් පාඩු වෙනවා යකෝ........තෝ තොට සල්ලි හම්බු කරන්න උන්ගේ බුද්ධිමය දේපල පාවිච්චි කරාම හරියනවද.....තෝ තොගේ බුද්ධියෙන් වැඩක් ගනින් යකෝ ..අනුන්ගේ ඒවා හොරකන් කරන නැතුව......

    මේකයි...මේක sure එකටම මේ වෙද්දීත් ඔය කතෘ ලා දැකල ඇති....උන් කරන්නේ අපරාධ පරිෂණ දෙපාර්තමේන්තුව ට පැමිණිලි කරන එක..... එට පස්සේ එකෙ උන් උබේ මේ site එක check කරනවා....එතකොට තෝව අහුවෙන්නේ මෙහෙමයි....
    1. තෝ බුරුවා වගේ තොගේ photo එකත් එක්කම fb profile එක ලින්ක් කරලා....lol.... නිකන්ම අහුවෙනවා......
    2.තෝ සල්ලි ගන්න adfly site ඒකෙන් උබ ගැන credit card එක ගැන විස්තර ගන්න පොලිසියට පුළුවන්.....ඒවා දෙන්න adfly එක බැදිලා ඉන්නවා....ඕනනම් adfly එකෙ terms and conditions කියවපන්............
    3.තෝ පෙරේතකමට add promote කරන්න තොගේ phone number එකත් දීලා......නිකන් උබ පොලිසියට අබියෝග කරනවා වගේ............

    මේවා දන්නා එපා කියල මන් කියන්නේ නැ....එත් උබ බලපන් ලෝකේ තියෙන ප්‍රසිද්ද පොත් වල e book ගොඩක් internet එකෙ තියෙනවා.....ඒ වුනාට ඒවා upload කරපු එකෙක් හොයන්න බෑ....හේතුව උන් දන්නවා copyrights law ඒකෙන් උන්ට නඩු වැටෙනවා කියලා..........

    ReplyDelete
    Replies
    1. ඔයා මේ comment එක දාලා තියෙන්නනේ may 25. අද july 5. එත් මේ වෙනකන් මාව පොලිසියෙන් නම් අරන් ගියෙ නැහැ... මම මේ පොත් ටික දැම්මේ කියවන්න ආස අයට කියවන්න..
      මම මේක දැම්මා කියල චන්දන මෙන්ඩ්ස් හිගන්නේක උනේ නැනේ...

      උබල වගේ මෝඩ ඔලමොට්ටලයෝ නිසා තමා ලංකාවට කෙලවෙලා තියෙන්නේ...

      Delete
  75. Mcn Pradeepagaraye Wikramaya eke link eka nane. poddak udau karahanko dwnload karanna>>> kohoma unath great job :) :) :)

    ReplyDelete
  76. thanks machan ya a great person again thanks machan all the best

    ReplyDelete
    Replies
    1. ස්තුතියි මචන්!

      Delete
  77. ප්‍රදිපාගාරයේ වික්‍රමය,,ඔබෙන් සමුගනිමි,,,ඩ්‍රැකියුලාට එරෙහිව,,,,,ලේ සලකුන,,,,,පුද්ගලිකයි රහසිගතයි කියන ලිංකු 5 ඩිලීට් වෙලා මචන්. එ ටික දියන්. මම තාම ඔය පොත් සෙරෙගන්ම කියවල නැත්තෙ #ප්‍රදිපාගාරයේ වික්‍රමය# විතරයි. .මම කලිනුත් කොමෙන්ටුවක් දැම්මා.ප්ලීස් බන් පොත බාගන්න ලිංකුව දියන්...................

    ReplyDelete