සිරියල් නමිබර් උස්සන හැටි | Recover Serial Numbers

Article by : -



ඔන්න අපි අද කටිටියට දෙන්නේ වටිනාකම කියල නිම කරන්න බැරි සොෆ්ටිවෙයා කැල්ලක්..

මේකේ නම LicenseCrawler. මේකෙන් කෙරෙන්නේ අපේ කමිපියුටර් එකේ වින්ඩොව්ස් පද්ධතිය සර්ච් කරල අපි දාපු සොෆ්ටිවෙයාර් වල Serial Numbers හොයල දෙන එක..

දැන් ඉතින් කටිටිය අහයි " අපි දාපු සොෆ්ටිවෙයා වල  Serial Numbers  අපිට මොකටද කියලා " 
ඒ උනාට අපිට මේක ගොඩක් වැදගත්..



  • කාලයක් යද්දි අපේ කමිපියුටර් එක ෆොමැටි කරන්න ඔන වෙනවා..ඊට පස්සේ දාපු සොෆ්ටිවෙයා එක හොයාගන්නත් පුලුවන් එත් කොහෙන්ද  Serial Number එක.. එත් මේකෙන් අපිට Serial Numbers එක රිකවර් කර ගන්න පුලුවන්.. 

  • හ්මිමිමිමිමිමිමි...   තව අපේ යාලුවෙක් ගාව තියෙන  සොෆ්ටිවෙයා එකක  Serial Number එක උස්සන්න පුලුවන්.. හේහේ.. මේක Protable Software එකක්.. එක නිසා Pen 1ක දාගෙන ගිහින් ලෙසිනේම වෙන කමිපියුටර් එකක Use කරන්න පුලුවන්.. Instrall කරන්න ඔනේ නෑ..  ( දැන් ඉතින් ගිහින් යාලුවන්ගේ සොෆ්ටිවෙයා වල Serial Number එහෙම උස්සන්න එපා....

වැඩිකතා ඔනේ නැ , ඔන්න බාගන්න... 





ඔයාලත් අපේ SITE 1න් දෙයක් ගත්තනමි Comment 1කුත් දාගෙනම යන්න.. ජයවේවා...!! 

13comments:

  1. fatta sftwr eka mcn...

    ReplyDelete
  2. vry useful !! tnq bro

    ReplyDelete
  3. Sorry, this website / URL has been requested to be blocked from AdF.ly
    wht cn i do 4 this

    ReplyDelete
  4. Replies
    1. දැන් බලන්න මචං... මම ලින්ක් එක දැම්මා ආපහු...

      Delete
  5. 404 Not Found

    The resource requested could not be found on this server!
    Powered By LiteSpeed Web Server
    LiteSpeed Technologies is not responsible for administration and contents of this web site!

    ReplyDelete
    Replies
    1. දැන් බලන්න මචං... මම ලින්ක් එක දැම්මා ආපහු... දැන් වැඩ කරයි..

      Delete