Adsense Calculation Formula | ඇඩ්සෙන්ස්ලා අපිට ගෙවන හැටි

Article by : -

Adsense Calculation Formula 

ඔන්න අපේ  Adsense කරන යාලුවන්ට අපි අද සුපිරිම Trick 1ක් ගෙනාවා.. 

ගොඩක් අය Adsense කලාට එකෙන් අපිට සල්ලි ගෙවන හැටි දන්නැ.
අපේ Clicks වලට එයාලා සල්ලි ගෙවන විදිය තමා අද මම ඔයාලට කියන්නේ..
 මේක තම කවුරුත් දන්නැතුව ඇති..!!

මේක පොඩි සුත්‍රයක් කිව්වොත් හරි..
අපි වැඩ්කතා නැතුව වැඩේට බහිමුකෝ ඉතින්.. !!


Click through rate (CTR):
It is the number of clicks an ad unit receives divided by the number of times the ad unit is shown (impressions)


Effective CPM (eCPM) :

It is the cost per 1000 impressions, CPM is a useful way to compare revenue across different channels andadvertising programs. It is calculated by dividing total earnings by the number of impressions in thousands.
Impressions:

It represents the number of times an ad is displayed on Google or on sites or products in Google’s ad network. A page impression is counted each time an ad unit is displayed on a publisher’s site. Page impressions are used when calculating reports for AdSense publishers, rather than ad impressions


Clicks: the number of generated clicks by all your ads.


Earnings: It is total money that would be given by Google AdSense for publishers who participate in their affiliate programs.


Earnings Per Click (EPC) :

this is the average cost per click that would be given to publishers depends on the advertiser’s bid, sum ofthe click, page impressions. However, it’s still being a Google AdSense Secret .


Calculation Formula :


CTR = (Clicks / Impressions) * 100
EPC = Earnings per Click
eCPM = (Earnings / Impressions) * 1000
eCPM = CTR * EPC * 10
Earnings = eCPM * Impressions / 1000
Earnings = CTR * EPC * Impressions / 100

මේක දැකල බය වෙන්න එපා.. පොඩි Example 1ක් පහලින් දැමිමා ඔන්...

I’ve Got 31 Clicks for 1700 Impressions with an EPC of 0.05 $




CTR = (31 / 1700) * 100 = 1.82352 = 1.83 %
eCPM = 1.82352 * 0.05 * 10 = 0.91176 = 0.92 $
eCPM = (1.55 / 1700) * 1000 = 0.9117 = 0.92 $
Earnings = 0.91176 * 1700 / 1000 = 1.549992 = 1.55 $
Earnings = 1.82352 * 0.05 * 1700 / 100 = 1.549992 = 1.55 $



එහෙනමි ඉතින් කටිටිය දැන ගත්තනේ Adsense Team 1 අය අපිට සල්ලි දෙන්න Calculate කරන හැටි..
අපේ Blog කරන යාලුවන්ට මේක ගොඩක් වැදගත් ඇති..!!

0 comments "Adsense Calculation Formula | ඇඩ්සෙන්ස්ලා අපිට ගෙවන හැටි ", Add New Comment

Post a Comment